☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:shocked: කළු කුමාර....... උඹට තියෙන්නේ ලයිට් වෙහිකල් ලයිසන්ස් නේ..... මේ වගේ හෙවි වෙහිකල් එකක් ඩ්‍රයිව් කරලා කුමාරයෝ.... බොට අමාරු වෙයි.....!! :baffled: :baffled:

Dipiya Mage chocolate..bada..:angry::angry:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දන්නෙම නැතිව පෝස්ට් 6000ක් ගහල... මම හිතුවේ 6000 ගැහුවම තව රේප් පොයින්ට් එකක් වැඩි වේවි කියල....:(

Ehema wenne Nadda?post 1000ta..aah na rep 1000ta 1+ :yes:thawa awuruddata 1i..
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: කළු කුමාර....... උඹට තියෙන්නේ ලයිට් වෙහිකල් ලයිසන්ස් නේ..... මේ වගේ හෙවි වෙහිකල් එකක් ඩ්‍රයිව් කරලා කුමාරයෝ.... බොට අමාරු වෙයි.....!! :baffled: :baffled:

    බර වාහන එලවන්නෙම හීන්දෑරි රියදුරෝ බොල...:baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl: හෆොයි.....!! :lol:

    ඒ හිතපු සිතුවිල්ල දෙගුණ උනේ කෝපි කඩේ නාට්ටියේ ලියුම් නැහැ කියල පියුම්ට අල්ලාගෙන ඩිංගි මහත්තය ගහනවනේ....:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: කුමාරයෝ..... ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වග පේනවෝ......!! :baffled:

    මගේ සුදූට ගොනා ගොනා කියන්න එපා යකෝ...මට රිදෙනවා:growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒ හිතපු සිතුවිල්ල දෙගුණ උනේ කෝපි කඩේ නාට්ටියේ ලියුම් නැහැ කියල පියුම්ට අල්ලාගෙන ඩිංගි මහත්තය ගහනවනේ....:lol:

    :shocked: මරු...... දැන් කෝපි කඩේ යනවද බං....??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ගල් රෝලකට අහු වෙන්න ආසද? ආසද? :baffled:

    අර අයිශ්වර්ය වගේ ජිම් ගිහින් ඇග අඩු කරන් සෙක්සි ෆිගර් එකක් හදාගන්නව කියල පොරොන්දු වුනා ඔලුවෙ අත ගහල..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පුංචි පැටික්කන් මග දිග හඬවන
    සිල්ලර රස කැවිලි....
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී....
    අහක බලාගෙන මග දිග යන විට නැහැ මට වාවන්නේ....
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    අර අයිශ්වර්ය වගේ ජිම් ගිහින් ඇග අඩු කරන් සෙක්සි ෆිගර් එකක් හදාගන්නව කියල පොරොන්දු වුනා ඔලුවෙ අත ගහල..

    :shocked: ඔළුවේ විතරයි නේද ගැහුවේ.......!! :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: බොට චොකලට් දීලා රවට්ටගෙන........!! :baffled: :dull:

    මම චොකලට් කන්නෙ නැහැ සහෝ...එයාට කෑම බීම දීලා මාව රවට්ටගන්න බැහැ... මම රැවටුනේ එයාගෙ නාදලු වන් දෙතොලින් තෙපලන වදන් වලට:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අර අයිශ්වර්ය වගේ ජිම් ගිහින් ඇග අඩු කරන් සෙක්සි ෆිගර් එකක් හදාගන්නව කියල පොරොන්දු වුනා ඔලුවෙ අත ගහල..

    අයිශ්චාර්ය කිවුවේ ආසියාවේ ආශ්චර්ය වගේ එකක්ද අයියන්ඩි...
     
    Status
    Not open for further replies.