☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඥාණකතාවක් කනවෝ.. සිංහලු ටිික මතක් වුනා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පොඩි නාට්ටි කෑල්ලක් බැලුවා... දැන් ඉවරයි ඒකත්...

    දැන් පශ්චාත් මරන පරීක්ශනය යනවා
    නාට්ටිය තාම යනවා.....
    එකෙක් ගේ නම් පශ්චාත් බාගෙට මරන පරීක්ෂණයක් කොලා!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නාට්ටිය තාම යනවා.....
    එකෙක් ගේ නම් පශ්චාත් බාගෙට මරන පරීක්ෂණයක් කොලා!

    සතියට සැරයක් වත් මෙහෙම ආතල් එකක් නැත්නම් වැඩක් නෑ... කම්මැලි.....

    ඕකෙ රඟේ තේරෙන්නෙ ඉතින් එල්ලි එල්ලි පස්සෙන් පන්නනකොට තමයි නේහ්:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වලියේ කික් එක මදි .. :( :(

    JaHuGaR.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාට්ටිය තාම යනවා.....
    එකෙක් ගේ නම් පශ්චාත් බාගෙට මරන පරීක්ෂණයක් කොලා!

    මොන වලිද යකෝ? කොහෙ තියෙන වලිද?:confused::confused:
    අපිත් මේ ත්‍රෙඩ් එක අස්සෙම රිංගගෙන පැණි හලහලා ඉන්නවා. එලියෙ මොනව වෙනවද දන්නෙ නැැහැ:baffled::baffled:
    වලියක්නන් ඉතින් කිඹුල එතන.. ඒ වගේම චීත්තයක්නන් ඒත් එතනත් කිඹුල ඉන්නවා අපිට උදැල්ල දදා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලුස් එල ෆිට් එක, චතුරංග හබක්, චතුර+අංග, ටොයින්.ටොයින්., දිමියා ආවා, දේදුනු පෙරා, පැරිස්ට එකයි, පෙරා ජුදාස්, මට එකයි, මට්1, මට්2, මේක 5000යි., රැලිරැලි මාලේ, රොබින් ආව, ලබ්බ අයිත් ආව, ෆ්හුජ්ඛ්, aaa1, ashmi bole, ddd1, eee1, ek killer, paris bole, sanki bole, tag for my family, tag for sale
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වලියේ කික් එක මදි .. :( :(

    JaHuGaR.gif

    අපි දෙන්නවත් කතා වෙලා වලියක් දාගමු බං....:rolleyes:

    කේස් එක දුර දිග ගියොත් අවුලක් නෑ නේ.... බස් එකේ නැග්ගා, පැය බාගෙන් ගිහින් නෙලලා එන්න පුළුවන්:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එලුස් එල ෆිට් එක, චතුරංග හබක්, චතුර+අංග, ටොයින්.ටොයින්., දිමියා ආවා, දේදුනු පෙරා, පැරිස්ට එකයි, පෙරා ජුදාස්, මට එකයි, මට්1, මට්2, මේක 5000යි., රැලිරැලි මාලේ, රොබින් ආව, ලබ්බ අයිත් ආව, ෆ්හුජ්ඛ්, aaa1, ashmi bole, ddd1, eee1, ek killer, paris bole, sanki bole, tag for my family, tag for sale

    ටැග් එකක් දියන්කෝ..... :rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අපි දෙන්නවත් කතා වෙලා වලියක් දාගමු බං....:rolleyes:

    කේස් එක දුර දිග ගියොත් අවුලක් නෑ නේ.... බස් එකේ නැග්ගා, පැය බාගෙන් ගිහින් නෙලලා එන්න පුළුවන්:rofl:

    ඔව් බන් ..අරකත් මම හිතපු තරම් දුර දිග ගියේ නෑ ,,bad ලක් :dull::dull:
    ත්‍රෙඩ් එකක් ඇරපන් බන් ..මරාගන්න ..:sorry::sorry:

    ටැග් එකක් දියන්කෝ..... :rolleyes:

    ඕනෙද එකක් ? 5000ක් වෙනවා උබට නිසා 4750 ක් දීපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් බන් ..අරකත් මම හිතපු තරම් දුර දිග ගියේ නෑ ,,bad ලක් :dull::dull:
    ත්‍රෙඩ් එකක් ඇරපන් බන් ..මරාගන්න ..:sorry::sorry:

    ඕනෙද එකක් ? 5000ක් වෙනවා උබට නිසා 4750 ක් දීපන්

    wtf? yako mama 5000 business eka karanna yaddi tho adu karala dena eka harida yakoo....? maraaganna wenne hariye....:angry::angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔව් බන් ..අරකත් මම හිතපු තරම් දුර දිග ගියේ නෑ ,,bad ලක් :dull::dull:
    ත්‍රෙඩ් එකක් ඇරපන් බන් ..මරාගන්න ..:sorry::sorry:

    ඕනෙද එකක් ? 5000ක් වෙනවා උබට නිසා 4750 ක් දීපන්

    ත්‍රෙඩ් අරින්න බයේ බෑ බං..

    පොඩ්ඩ එහේ මෙහේ වෙච්ච ගමන් මුං පටන්න් ගන්නේ ඉපදිච්ච විදියත් කෑගහල කියලනේ:rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ත්‍රෙඩ් අරින්න බයේ බෑ බං..

    පොඩ්ඩ එහේ මෙහේ වෙච්ච ගමන් මුං පටන්න් ගන්නේ ඉපදිච්ච විදියත් කෑගහල කියලනේ:rofl:

    :rofl::rofl::rofl:
    ලොවෙත් බන් ..අර වශියෝ දෙන්නා අඩනවා හොටු පෙර පෙරා :lol::lol:
     
    Status
    Not open for further replies.