Riderta tag ekak nathiluda?ටැග් වැඩියෙන් තියෙන එකෙක් රයිඩර් කොලුවට එකක් දුන්නනම්


මෙච්චර වෙලා මාත් ඕක කියව කියව හිටියේ
කොයි කොයි
යූ මිස්ඩ් ද ක්ලයිමැක්ස් ඩූඩ්!![]()
ඉන්නව බං දතක් දෙකක් ගලවං....කෝමැයි සැප සනීප
ඉන්නව බං දතක් දෙකක් ගලවං....
මේකේ දැං හැරෙන්න බෑ නේ බං...
කවුරු හරි ***** එනව එල්ලෙන්න....
ඕකා අපේ පැත්තේ කොල්ලෙක් මතක ව්දියට