☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අතඅරින්නද

    පැරිසගේ ආදී කල්පිත ත්‍රෙඩ් දෙකක් කොමෙන්ට් කළා... මම හිතුවේ මල පණිවි කියල.. දැන් බලද්දී ආව එවුන් ඒවාට රෙප් දීලා ගිහින්... අපි නිසා බලන්න වෙන ලාභ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොත්තු හදන හැටි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.... ගෙදර හදන්න ආසයි....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැරිසගේ ආදී කල්පිත ත්‍රෙඩ් දෙකක් කොමෙන්ට් කළා... මම හිතුවේ මල පණිවි කියල.. දැන් බලද්දී ආව එවුන් ඒවාට රෙප් දීලා ගිහින්... අපි නිසා බලන්න වෙන ලාභ....

    කෝ ලින්ක් දෙන්න බලන්න.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Riderta tag ekak nathiluda?:eek:
    Onenam man ekak release karannam :)

    අෆ්ෆටසිරි ඒක දැක්කේ නෑ නේ... වලියක් බලන් හිටියේ....

    දැන් එපා..යන්නයි හදන්නේ... පස්සේ පණිවිඩයක් එවන්නම්......
    :yes:
    තැන්කූ ඈ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සල්ලි හදිසියක්.... පාවිච්චි කරන ලද ජොකෙක් ඉන්නවා විකුනන්න... ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අෆ්ෆටසිරි ඒක දැක්කේ නෑ නේ... වලියක් බලන් හිටියේ....

    දැන් එපා..යන්නයි හදන්නේ... පස්සේ පණිවිඩයක් එවන්නම්......
    :yes:
    තැන්කූ ඈ

    කොහේ යන්නද හිටපන්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෝමැයි සැප සනීප
    Hondin innava maliye :)
    Mallita kohomada? ehenam awrudak naaki una :P:D

    Aiy_bg.gif
    PM walata reply karala purudu nadda saho:rolleyes::dull:
    දැන් අඩුයි ද නංගි.. ගුණයක් තියේද බෙහෙත් වලින්...
    Ow ayye beheth walatanam aduwak thiyenava :)

    අෆ්ෆටසිරි ඒක දැක්කේ නෑ නේ... වලියක් බලන් හිටියේ....

    දැන් එපා..යන්නයි හදන්නේ... පස්සේ පණිවිඩයක් එවන්නම්......
    :yes:
    තැන්කූ ඈ
    :):)
     
    Status
    Not open for further replies.