☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හා :lol::lol::lol: මොනා උනත් ඇශ්මි කියන්නෙහ් ම0 දැකලා තියෙනහ් නිවිච්චම චරිතයක් මොනා කිව්වත් මල පනින්නෙහ් නැහ් :yes: (නිදාගත්තම)

sirawata man dawasak kiuwa ashmita lamai dennek inna amma kenek neda gewal wala wada nadda nikan me online awilla forum wala kollo ekka moda athal ganne kiyala.. mala panne naha kiyahanko :oo::eek::baffled:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොහොමත් තනූජක ආයි එන්නේ නෑ මචං. එලකිරියේ ප්‍රශ්නයක් නිසාවත් කළකිරිලා නිසාවත් නෙවෙයි ගියේ. එහෙම ගියානම් කොහොම හරි ආයි ගෙන්න ගන්නවා. ත්‍රෙඩ් එකක් දානවට තනුජක කැමති වෙයි කියලා මම හිතන්නෙ නෑමචං.
    ඊලගට ගියොත් යන්නේ අපේ රිදිලා. :( උව පුලුවන් නම් ආයි ත්‍රෙඩ් එකට ගෙන්න ගමු. මම පීඑම් දැම්මා උඹලත් පීඑම් දැම්මොත් ඌ එයි.
    මොකො බ0 රිදිලාට උනෙහ් ? මෙකේ ඇරගත්තද කාත් එක්කහ් හරි :eek:
    ම0 කියලා බලන්නම්කෝ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොහොමත් තනූජක ආයි එන්නේ නෑ මචං. එලකිරියේ ප්‍රශ්නයක් නිසාවත් කළකිරිලා නිසාවත් නෙවෙයි ගියේ. එහෙම ගියානම් කොහොම හරි ආයි ගෙන්න ගන්නවා. ත්‍රෙඩ් එකක් දානවට තනුජක කැමති වෙයි කියලා මම හිතන්නෙ නෑමචං.
    ඊලගට ගියොත් යන්නේ අපේ රිදිලා. :( උව පුලුවන් නම් ආයි ත්‍රෙඩ් එකට ගෙන්න ගමු. මම පීඑම් දැම්මා උඹලත් පීඑම් දැම්මොත් ඌ එයි.
    එකත් ඇත්ත ඔක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන්නහ් පුලුවන් :yes: අහන ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්නෙත් බැහ් නෙහ්
    උත්තර නැති ප්‍රශ්න වලට තමා මිනිස්සු කතා හදන්නෙත් ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Ow ow karanna puluwannan loku deyak..me wage watina aya ekkena denna yaddi eka apita witharak nemei issarahata elakiriyata ena ayata pawa paduwak..Anika ridila kiyanne katahari udawwak one wunoth Mona widihakin Hari udaw karana member kenek..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව් මචං :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    sirawata man dawasak kiuwa ashmita lamai dennek inna amma kenek neda gewal wala wada nadda nikan me online awilla forum wala kollo ekka moda athal ganne kiyala.. mala panne naha kiyahanko :oo::eek::baffled:
    ඔව් ඔව් ... ඔහොම තමාහ් බ0 ඉන්නහ් ඔනි අපි කියන කිසි සිරියස් නෙමෙහ් කියලා තෙරුම් ගන්නහ් පුලුවන් නම් එච්චරයි :yes:
    ශුවර් නැහ් හැබැයි උඩින් හිනා වෙලා ගිහිලා ගෙදර තියෙන පොල් ඔකොක්ම අපිට ගහනවදහ් දන්නෙහ් නැහ් .. කෙල වෙලාම පල කියලාහ් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    sirawata man dawasak kiuwa ashmita lamai dennek inna amma kenek neda gewal wala wada nadda nikan me online awilla forum wala kollo ekka moda athal ganne kiyala.. mala panne naha kiyahanko :oo::eek::baffled:

    :D:DMawa penne nathi nisa hondai..:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ow ow karanna puluwannan loku deyak..me wage watina aya ekkena denna yaddi eka apita witharak nemei issarahata elakiriyata ena ayata pawa paduwak..Anika ridila kiyanne katahari udawwak one wunoth Mona widihakin Hari udaw karana member kenek..:yes:

    ඔව් අක්කේ ත්‍රෙඩ් වල කට කැඩිච්ච කතා කියනවා තමයි. ඒත් ඌට පීඑම් එකක් හරි දාලා බැලුවම උගේ ගතිගුන තේරෙනවා. ගොඩක් වෙලාවට අපි සංවාදෙ නවත්තනකන් ඌ වචනයක් හරි පීඑම් කරනවා. හොයලා බලලා උදව් කරනවා. පොර පිටට ඔහොම පෙනුනට ගොඩක් සංවේදී හොද මනුස්සයෙක්. අනිත් එක ඩොක්ට කෙනෙක් කියලා කිසිම වෙලාවක ඔලුවෙන් ඉන්නෙ නෑනේ.

    හැමෝම රිදිලට පීඑම් දැම්මනම් ආයි ත්‍රෙඩ් එකට එයි.
     
    :rofl::rofl::P
     
    Status
    Not open for further replies.