☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මාර ම අප්සට් පිට බං ඉන්නේ.....
මහාලිංගම් සර් නැති වෙලා. යාපනේ යන්න විදියක් නෑ හෙට අවසන් කටයුතු......

මට ඇඩුනා බං උදේ නිවුස් එක දැකලා :(

:(:(
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

උදේ සීන් එක දැක්ක මාත්.... එක සැරයක් පත්තරෙන් එතුම ගැන කියවලා තිබුනා.... එච්චරයි.....
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උදේ සීන් එක දැක්ක මාත්.... එක සැරයක් පත්තරෙන් එතුම ගැන කියවලා තිබුනා.... එච්චරයි.....
    ඇව්රෝ එන්ජිමේ කේස් එක දන්නව නෙ.....
    සර්ට ඇව්රෝ එකෙන් කතා කලේ මාසෙකට ස්ටර්ලින් පවුම් ලක්ෂෙක පඩියකට, ගෙවල්, යාන වාහන, මෙහෙකරුවන්, දරුවන්ට නොමිලේ අද්‍යාපනය, මැඩම් ට එහේ විශ්ව විද්‍යාලයක රස්සාවක් සහ බ්‍රිතාන්‍ය සම්මාන පුරවැසිකමක් එක්ක.....
    සර් එපා කිව්වේ අපි නිසා, පේරාදෙණියේ සරසවි සිසුන් සහ මේ රට නිසා.
    මචං මට ඔය වගේ මහා පුරුෂයන් මුණ ගැහිල තියෙන්නේ හරිම අතලොස්සයි. සර් මහා පුරුෂයෙක්.....
    සර් නැතිවෙලා කියල වාලිගමය ත්‍රෙඩ් එක දාල තියනව දැක්කාම පුදුම විදිහේ වේදනාවක් දැනුනේ.....ඇසිස්ටන්ට්ල දෙන්නට සර් ගැන කියද්දි මට ඇඩුනා බං....:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇව්රෝ එන්ජිමේ කේස් එක දන්නව නෙ.....
    සර්ට ඇව්රෝ එකෙන් කතා කලේ මාසෙකට ස්ටර්ලින් පවුම් ලක්ෂෙක පඩියකට, ගෙවල්, යාන වාහන, මෙහෙකරුවන්, දරුවන්ට නොමිලේ අද්‍යාපනය, මැඩම් ට එහේ විශ්ව විද්‍යාලයක රස්සාවක් සහ බ්‍රිතාන්‍ය සම්මාන පුරවැසිකමක් එක්ක.....
    සර් එපා කිව්වේ අපි නිසා, පේරාදෙණියේ සරසවි සිසුන් සහ මේ රට නිසා.
    මචං මට ඔය වගේ මහා පුරුෂයන් මුණ ගැහිල තියෙන්නේ හරිම අතලොස්සයි. සර් මහා පුරුෂයෙක්.....
    සර් නැතිවෙලා කියල වාලිගමය ත්‍රෙඩ් එක දාල තියනව දැක්කාම පුදුම විදිහේ වේදනාවක් දැනුනේ.....ඇසිස්ටන්ට්ල දෙන්නට සර් ගැන කියද්දි මට ඇඩුනා බං....:(

    :(:( අපේ රටේ හැටි බලන්න අයියේ ඔය වගේ උතුම් මිනිස්සු ගැන හරි වාර්ථා වැඩසටහනක් වත් මම හිතන්නෙ නෑ විකාෂණය වෙලා තියනවා කියලා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇව්රෝ එන්ජිමේ කේස් එක දන්නව නෙ.....
    සර්ට ඇව්රෝ එකෙන් කතා කලේ මාසෙකට ස්ටර්ලින් පවුම් ලක්ෂෙක පඩියකට, ගෙවල්, යාන වාහන, මෙහෙකරුවන්, දරුවන්ට නොමිලේ අද්‍යාපනය, මැඩම් ට එහේ විශ්ව විද්‍යාලයක රස්සාවක් සහ බ්‍රිතාන්‍ය සම්මාන පුරවැසිකමක් එක්ක.....
    සර් එපා කිව්වේ අපි නිසා, පේරාදෙණියේ සරසවි සිසුන් සහ මේ රට නිසා.
    මචං මට ඔය වගේ මහා පුරුෂයන් මුණ ගැහිල තියෙන්නේ හරිම අතලොස්සයි. සර් මහා පුරුෂයෙක්.....
    සර් නැතිවෙලා කියල වාලිගමය ත්‍රෙඩ් එක දාල තියනව දැක්කාම පුදුම විදිහේ වේදනාවක් දැනුනේ.....ඇසිස්ටන්ට්ල දෙන්නට සර් ගැන කියද්දි මට ඇඩුනා බං....:(

    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු...:(:(:(
     
    Status
    Not open for further replies.