☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බෝම සන්තෝසයි.දැන් ඉතින් ඇඳුමක් ඇඳන් ගිහින් ඉවරයි

    ඉස්සරහ ඔෆිස් එකේ ට්‍රේනින් නංගි කෙනෙක් ඉන්නවා... එයා ඇඳගෙන එන ටී ෂර්ට් එක ටිකක් ලොකුයි.. ඉතින් බිල් අරගෙන එන කට්ටිය, විශේෂයෙන් කොල්ලෝ යන්නේ ඒකිගේ ලඟට... එතකොට මෙයා මේසෙට බර වෙලා ඒවා ලියනවා... අර ආව එකාට බඩේ පාට පවා කියන්න පුළුවන්.. දවසක් මම ෆෝන් එකට රෙකෝඩ් කරලා එයාට පෙන්වල අවවාද කරලා ඒ වැඩේ නැවැත්තුව.. කවුරු උනත් කෙල්ලෙක්නේ.... ඒ නංගි අදටත් මාත් එක්ක ෆිට්.. වීඩියෝ එක එයා ඉන්න තැනම මකල දැම්ම....

    කන් හැන්දකට හූරල ගන්න මස් කලඳක් නැහැ ඒකිගේ... ඒත් නැවුනම ඕන එකෙක් බලනවනේ ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇඟ පේන එක වහගන්න කියලා කුණු බැනුම් ඇහුවා.... එයාමයි මාත් එක්ක කතා කලේ... මටම බැනල ගියා...:(

    http://www.elakiri.com/forum/showthread.php?p=19231667#post19231667
    ඔය වගේ ගැනියෙක් බලෙන් කතා කරනවනනම් වචනෙන් දෙකෙන් ඉවර කරන්නහ් ඔව් , නැහ් , හා , බැ ... තත්වේ තියාගෙනහ් ඉදින් බ0
    උන්ට උබෙන් ගාන කඩා ගන්නහ් බැරි වෙනකොට නොන්ඩියටත් එක්ක බැනලා යන්නෙහ් ...
    උසට නම් කෙල්ලො කොහොමත් අට්‍රැක්ට් වෙනවාහ් අත් දැකිමෙන් කියන්නෙහ් ... දවස්ක් ඔහොම එකක් සෙට් වෙලා නොට් ඉන්ටරෙස්ට්ඩ් කියලා මුනටම කිව්වාහ් මුන් ඇබුල් කරගෙනහ් හිටියා :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ අය කොච්චර ගින්දරක් උහුලනවා ඇත්ද...:(

    ඒ අම්මට එතන බිම වැටිලා නිදාගන්න පුලුවන්නන් එහෙම කරයි කියලා මට හිතුනා ඒ වෙලාවේ..ඒ මනුස්සය හීනෙන් ඇවිදිනවා වගේ..මොනා කරන්නද ගිය ආත්මවල පව් කරල ඇති කියලා හිතලා මම හිත හදාගත්තේ..දරුවෙක් ලෙඩ වුනාම ඉතින් අපි විඳින දුක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..ඒ වගේ නෙමෙයිනේ පිලිකාව වගේ ලෙඩක් හැදුනම..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::baffled:

    පිලිකා ගැන නම් මතක් කරන්න එපා , මහරගම ගිහින් තියනවා ගණන් කරන්න බැරි ප්‍රමාණෙට

    ඇයි දන්න කවුරුහරි එහේ හිටියද?:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සරහ ඔෆිස් එකේ ට්‍රේනින් නංගි කෙනෙක් ඉන්නවා... එයා ඇඳගෙන එන ටී ෂර්ට් එක ටිකක් ලොකුයි.. ඉතින් බිල් අරගෙන එන කට්ටිය, විශේෂයෙන් කොල්ලෝ යන්නේ ඒකිගේ ලඟට... එතකොට මෙයා මේසෙට බර වෙලා ඒවා ලියනවා... අර ආව එකාට බඩේ පාට පවා කියන්න පුළුවන්.. දවසක් මම ෆෝන් එකට රෙකෝඩ් කරලා එයාට පෙන්වල අවවාද කරලා ඒ වැඩේ නැවැත්තුව.. කවුරු උනත් කෙල්ලෙක්නේ.... ඒ නංගි අදටත් මාත් එක්ක ෆිට්.. වීඩියෝ එක එයා ඉන්න තැනම මකල දැම්ම....

    කන් හැන්දකට හූරල ගන්න මස් කලඳක් නැහැ ඒකිගේ... ඒත් නැවුනම ඕන එකෙක් බලනවනේ ...

    මේ රටේ මෙච්චර අසහනකාරයෝ ඉන්නවද කියලා හිතෙනවා..:oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ රටේ මෙච්චර අසහනකාරයෝ ඉන්නවද කියලා හිතෙනවා..:oo:
    ලබ්බත් හොද බුලට් එකක් තමා :rofl::rofl::rofl:
    කියන්න බැරි 1000ක් දෙවල් මේ පික් එකෙන් තෙරුම් ගන්නහ් පුලුවන්
    181471-A-Gentleman-Is-Simply-A-Patient-Wolf.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය වගේ ගැනියෙක් බලෙන් කතා කරනවනනම් වචනෙන් දෙකෙන් ඉවර කරන්නහ් ඔව් , නැහ් , හා , බැ ... තත්වේ තියාගෙනහ් ඉදින් බ0
    උන්ට උබෙන් ගාන කඩා ගන්නහ් බැරි වෙනකොට නොන්ඩියටත් එක්ක බැනලා යන්නෙහ් ...
    උසට නම් කෙල්ලො කොහොමත් අට්‍රැක්ට් වෙනවාහ් අත් දැකිමෙන් කියන්නෙහ් ... දවස්ක් ඔහොම එකක් සෙට් වෙලා නොට් ඉන්ටරෙස්ට්ඩ් කියලා මුනටම කිව්වාහ් මුන් ඇබුල් කරගෙනහ් හිටියා :lol::lol::lol:

    :lol:;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලබ්බත් හොද බුලට් එකක් තමා :rofl::rofl::rofl:
    කියන්න බැරි 1000ක් දෙවල් මේ පික් එකෙන් තෙරුම් ගන්නහ් පුලුවන්
    181471-A-Gentleman-Is-Simply-A-Patient-Wolf.jpg

    :lol::rofl::rofl:එක අතකට අපි මේවා ගැන මෙහෙම දැනුවත් වෙන එක හොඳයි..අඩු ගානේ අපේ ලමයින්ට කියලා දෙන්න පුලුවන් සමහර පිරිමි මෙහෙමයි ඒක නිසා ඇඳුමක් ඇnඳත් මෙහෙම අඳින්න ඕනේ කියලා..මට පේන්නේ ඉස්සරහට හිජාබ් ඇඳන් ඉන්න වෙයි වගේ අපේ රටේ කෙල්ලන්ට..:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::rofl::rofl:එක අතකට අපි මේවා ගැන මෙහෙම දැනුවත් වෙන එක හොඳයි..අඩු ගානේ අපේ ලමයින්ට කියලා දෙන්න පුලුවන් සමහර පිරිමි මෙහෙමයි ඒක නිසා ඇඳුමක් ඇnඳත් මෙහෙම අඳින්න ඕනේ කියලා..මට පේන්නේ ඉස්සරහට හිජාබ් ඇඳන් ඉන්න වෙයි වගේ අපේ රටේ කෙල්ලන්ට..:yes:
    සමහරක් තමා ඉතින් ... :yes: තත්වේ තියාගෙනහ් ඉන්න දන්නෙහ් නැති උදවිය
    හැමොම එහෙමහ් නැහ්.
     
    Status
    Not open for further replies.