☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපිත ගොලවනවා අනේ.... වැත්ත ඔන්දටම...;)

    :frown::angry: වයසට ගැලපෙන්න හැසිරියන් ලබ්බෝ , උබල ඔහොම පොඩි උන් වගේ වෙන්න ගියාම අපිට යන කල මොකද්ද :sorry:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :shocked: 2 වෙනි ඕවරේට 18 ක් ගහල නේද සිංහලු , යන්න ඕන match එක බලන්න
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :frown::angry: වයසට ගැලපෙන්න හැසිරියන් ලබ්බෝ , උබල ඔහොම පොඩි උන් වගේ වෙන්න ගියාම අපිට යන කල මොකද්ද :sorry:

    umba kiyanna hadanne umba podi eka kiyalane... :lol: api tikak hurathal unama thamayi bolata ridenne.:lol:;)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකෝ වෙන්නේ දැන් :)

    අලුත්ම නිව්ස් එක කරන්ට් වැදිලා හාමුදාවේ 3 දෙනෙක් මිය ගියාලු නේද :)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Man baba thama bola :frown: mage ammagei thathagei baba man ! :dull:
    අවටාරේ දැක්කම ඔය කාටුන් එක මතක් උනාහ් :( පොඩි කාලේ ආසම කරපු එකක් තමාහ්
    අද හම්බුනොත් අදත් බලන්නහ් පුලුවන් කාටුන් එකක් :rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අවටාරේ දැක්කම ඔය කාටුන් එක මතක් උනාහ් :( පොඩි කාලේ ආසම කරපු එකක් තමාහ්
    අද හම්බුනොත් අදත් බලන්නහ් පුලුවන් කාටුන් එකක් :rofl:

    අයිති කාරිත් කාර්ටුන් එකක් තමයි:lol::lol: ,
    මන් යනවා මෙකි දැක්කොත් මාව කයි :baffled:
     
    Status
    Not open for further replies.