☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උතුම් පැතුම් නවකතාව විතරයි සහෝ කියවල තියෙන්නේ.,.:eek:කොහේ තියන උතුම් පැතුමක්ද
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Opposite shanthi vihar..:yes:

    ඉස්සර ශාන්තිවිහාර් තොසෙ තමයි පට්ටම.. අර මැනේජ්මන්ට් එක වෙන්ස් වුනාට පස්සේ ටිකක් අවුල්.. දැන් ඉතින් සරස්වතී ම තමයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සර ශාන්තිවිහාර් තොසෙ තමයි පට්ටම.. අර මැනේජ්මන්ට් එක වෙන්ස් වුනාට පස්සේ ටිකක් අවුල්.. දැන් ඉතින් සරස්වතී ම තමයි..

    :yes::yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කුමාර ප්‍රශ්න අහනවා ආස්මි ඔලුව වනනවා, ආස්මි ප්‍රශ්න අහනවා කුමාර ඔලුව වනනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර ප්‍රශ්න අහනවා ආස්මි ඔලුව වනනවා, ආස්මි ප්‍රශ්න අහනවා කුමාර ඔලුව වනනවා

    මචන් මම කොහෙද ඔලුව වැනුවේ?? අපිව වනවන්න ඔය කාටවත් බැ සහෝ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12195999_927997433916186_7128147724615252014_n.jpg
     
    Status
    Not open for further replies.