☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ

    අඩෝ බෑඩ් කොප්පුවා:growl:.... දෙනව උඹට ශට්ඩවුන් වෙන්න දැනගං:lol:

    tpwa.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    ඇතුලට වෙන්නද?
    උදේට කොළඹ එන්න කොච්චර වෙලාවක් යනවද?

    කොලබ-නුවර පාරට 1KM වගේ ඇති.බස් එකේ නම් පැයක් නැත්තම් පැයයි විනාඩි 30ක් වගේ, පුද්ගලික වාහනේක නම් පැයක් නැත්තම් පැයට අඩුවෙන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුරුදු 14ක් විතර හොයපු ගීතයක් හම්බ වුනා කියහං කෝ.....

    අද ප්‍රීතියට ගසන්න හිතේ.....
     
    Status
    Not open for further replies.