වාහන කටු පාඨකයෝ ඉන්නවනම් බලනඔන්න කාලෙකින් අලුත් කටුවක් ලිව්වා.
කෝ කෝ දැම්මද?
වාහන කටු පාඨකයෝ ඉන්නවනම් බලනඔන්න කාලෙකින් අලුත් කටුවක් ලිව්වා.
ඇයි උඹ දන්නේ නැත්ද සෝභිත හාමුදුරුවෝ අපවත් වෙලානේ.ඒකයි ඔය.
a danan hitiye nene bro

උඹ ලංකාවේ නෙවෙයිද මල්ලි හිටියේ. සෝභිත හාමුදුරුවෝ අපවත් වුන එක දන්නෙ නෑ.
![]()

nana aiye oya avatar eka hamoma dagannawa kiyala kiwa eka![]()
සුබ උදෑසනක්
සුභ උදෑසනක්
පැරිස් නුවරට එල්ලවූ ත්රස්ත ප්රහාරය නිසා කිරියේ පැරිස්ට කරදරයක් නැහැ නේද....




