අනුරාධපුර පැත්තෙ ඉන්න කුකුළණි උදව්වක් ඕනෑ වී ඇත.......
මම+බිරිද+දරු දෙදෙනා හට අනුරාධපුරයේ දිනක් ෆුල් බෝඩ් නැවතී සිටීමට හොද තැනක් (පූල් එකක් තිබීම අවශ්‍ය ය. අපි කිඹුළන් බව සැළකුව මනාය!) 12000-18000 අතර ගනනකට තියනව නම් කියපල්ලා
ammeh Meyala yana trip...
Apita kohenda Puso malu..Api yanawda mudu..


giya nam iwarane api allagaththaye 






