☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :shocked: සෙරෙප්පු පාරක් වගේ දෙයක්ද :lol:

    කව්ද දන්නේ කාපු එකාගෙන් තමා අහන්න ඕනේ කුඩ පාරක්ද සේර්රෙප්පු පාරක්ද මඩ පාරක්ද කියලා :eek::eek:;)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    PM VM දාල සෑහෙන්ට වන්දනා ගමන ගැන අහල ..! කෝ අර රයිඩර් කියන එකී :dull::dull::P

    කොහොමද මගේ සීඩ්හලූ නේ :love::love::love:

    134567-Good-Morning-All.gif

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කස්ටිය අහල තිබ්බ නිසා පොදුවේ මේකෙම දාන්නම් කොහෙද ගියේ කියල :):)
    හොරණ ශීල සුව අරණ ට ගියේ :yes::yes:
    ශීල සුව අරණ යනු ගිලන් ශිල්වත් භික්‍ෂූන් වහන්සේලා සුවපත් කරන ආරණ්‍යකි. පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ සංකල්පයක් මත ඉදිකරගෙන යනු ලබන මෙම ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානය තුළ ගිලන් වූ භික්‍ෂූන් වහන්සේලා ස`දහා ඉතා කාරුණික ලෙස වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දෙමින් උන්වහන්සේලා රැුකබලා ගැනීම ශල්‍ය වෛද්‍ය පහසුකම් සපයා දීම සිදුකරණු ලබයි.

    ඉතා දුෂ්කර ප‍්‍රදේශ වල වැඩසිටින ගිලන් වී රෝගාතුරව කිසිවෙකුගේ හව්හරණක් නොමැති අසරණව සිටින ශිල්වත් ස්වාමින් වහන්සේලා ශීල සුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානය වෙත ඇතුලත් කොටගෙන සියලු වෛද්‍ය ප‍්‍රතිකාර කරන්නේ සැදැහැවතුන්ගේ උදව් උපකාර මතය. යම්හෙයකින් ගිලන් භික්‍ෂුන් වහන්සේනමක් අපවත් වීමේ අවස්තාවක දී පවා එම ආයථනයේ වියදමින් ආදාහන කටයුතු සිදුකිරිමට පවා සැලසුම් කොට ඇත.

    img-20150814-wa0000.jpg

    Code:
    seelasuwaarana.com
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇහ්..එළ එළ...
    11.gif

    මොකෝ කරේ ගිහින්... තව විස්තරත් දාපන්කෝ:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටොම් මහත්තයෝ මේ ත්‍රෙඩ් එක ස්ලෝව් වගේ නැද්ද ?? :sorry::sorry:

    ස්ලෝ කියන්නේ බං ලෝඩ් වෙනව ස්ලෝ ද.. :eek:

    නැත්නම් පෝස්ට් වැටෙනව ස්ලෝද:eek:
     
    Status
    Not open for further replies.