☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගුඩ් මෝර්නින්(ග්) , ඊයෙ සෙලිබ්‍රේට් කරාද උපන්දිනේ... :)

ඊයේ මුකුත් නෑ බං...පොඩි පොඩි පුන්‍ය කටයුතු ඇරෙන්න:).....

අද තමයි ඉතින් මොනා හරි:baffled:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    appo batath kollo pissuwa
    api kiwoth kiyanna kikiliyo ganane

    9Y7qmQ3.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    5%ට තිබ්බ EV ටැක්ස් එක 50% කරලා බන්..
    වෑන් වලට 98% තිබ්බ එක 150% කරලා..
    දැනට ඔච්චරයි දැනගන්න ලැබුනේ..

    එපාවෙලා ඉන්නේ බන් :(
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    4%2Bcopy.jpg

    කොහොමද පුටේ කෑල්ල... පින්තුරේ උනත් බඳින්න හිතෙනවා බං...දැන් කියපල්ලා මට අසහනේ කියල... :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    5%ට තිබ්බ EV ටැක්ස් එක 50% කරලා බන්..
    වෑන් වලට 58% තිබ්බ එක 150% කරලා..
    දැනට ඔච්චරයි දැනගන්න ලැබුනේ..

    එපාවෙලා ඉන්නේ බන් :(

    කම්සප් එකේ කොල්ලෙක් කියල දීපු කවියක් තියෙනව.. අන්න ඒක මෙතෙන්ට හොඳට ගැලපෙනවා මට හිතෙන්නේ...බෑන් වෙයිද මන්ද ඒක දැම්මොතින්....:(

    #කන කලට මොකද හිතේ...
    තව #කවා ගන්න හිතේ...
    වදන කලට මොකද හිතේ...
    #කාපු $ක කන්න හිතේ....

    අපේ මිනිස්සුන්ටත් උනේ ඕක තමයි... අලුත් වෙනසක් හෙවුවා... දන්නා මිනිහ පැත්තකට කරලා නොදන්නා මිනිහව උඩට ගෙනාව... දැන් අඬනවා...:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කම්සප් එකේ කොල්ලෙක් කියල දීපු කවියක් තියෙනව.. අන්න ඒක මෙතෙන්ට හොඳට ගැලපෙනවා මට හිතෙන්නේ...බෑන් වෙයිද මන්ද ඒක දැම්මොතින්....:(

    #කන කලට මොකද හිතේ...
    තව #කවා ගන්න හිතේ...
    වදන කලට මොකද හිතේ...
    #කාපු $ක කන්න හිතේ....

    උබට කොල්ලෙක් කම්සැප දෙද්දී ඕක කියා කියාද දුන්නේ :lol::shocked::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කම්සප් එකේ කොල්ලෙක් කියල දීපු කවියක් තියෙනව.. අන්න ඒක මෙතෙන්ට හොඳට ගැලපෙනවා මට හිතෙන්නේ...බෑන් වෙයිද මන්ද ඒක දැම්මොතින්....:(

    #කන කලට මොකද හිතේ...
    තව #කවා ගන්න හිතේ...
    වදන කලට මොකද හිතේ...
    #කාපු $ක කන්න හිතේ....

    අපේ මිනිස්සුන්ටත් උනේ ඕක තමයි... අලුත් වෙනසක් හෙවුවා... දන්නා මිනිහ පැත්තකට කරලා නොදන්නා මිනිහව උඩට ගෙනාව... දැන් අඬනවා...:lol:

    උබලගේ ආන්ඩුව නේද උට්ටෝ? :P

    වැරදුනා උබලගෙයි අපෙයි දෙගොල්ලොන්ගෙම ආන්ඩුව..
    උන් දෙගොල්ලෝ එකතුවෙලා අපිට අරිනවා.. මොන උට්ටක්ද බන් මේ.. :sorry::(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කම්සප් එකේ කොල්ලෙක් කියල දීපු කවියක් තියෙනව.. අන්න ඒක මෙතෙන්ට හොඳට ගැලපෙනවා මට හිතෙන්නේ...බෑන් වෙයිද මන්ද ඒක දැම්මොතින්....:(

    #කන කලට මොකද හිතේ...
    තව #කවා ගන්න හිතේ...
    වදන කලට මොකද හිතේ...
    #කාපු $ක කන්න හිතේ....

    අපේ මිනිස්සුන්ටත් උනේ ඕක තමයි... අලුත් වෙනසක් හෙවුවා... දන්නා මිනිහ පැත්තකට කරලා නොදන්නා මිනිහව උඩට ගෙනාව... දැන් අඬනවා...:lol:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.