☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබට කොල්ලෙක් කම්සැප දෙද්දී ඕක කියා කියාද දුන්නේ :lol::shocked::lol:

    හරියට අකුරු වරද්දන්නෙ නැතිව කියවනවද කියල බලන්නයි මම එහෙම ඕන කමින් වරද්දල ටයිප් කලේ.. උයා හරි.. ඊළඟ වටේට සුදුසුකම් ලබනවා...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබලගේ ආන්ඩුව නේද උට්ටෝ? :P

    වැරදුනා උබලගෙයි අපෙයි දෙගොල්ලොන්ගෙම ආන්ඩුව..
    උන් දෙගොල්ලෝ එකතුවෙලා අපිට අරිනවා.. මොන උට්ටක්ද බන් මේ.. :sorry::(

    මම චන්දෙ දුන්නේ මහින්ද මහත්තයට බං... මගේ ජොබ් ඒක ඉස්තර කරලා දුන්නේ මහින්ද මහත්තය... අපේ ගෙදර කට්ටිය දුන්නේ මේ ආණ්ඩුවට... දැන් උනත් එයාලට තේරිලා නැහැ වගේ.. අපි හම්බ කරලා ගෙදරට ඕන දවල් ගෙනිහින් දෙන නිසා එච්චර දැනෙන්නේ නැතිව ඇති...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරියට අකුරු වරද්දන්නෙ නැතිව කියවනවද කියල බලන්නයි මම එහෙම ඕන කමින් වරද්දල ටයිප් කලේ.. උයා හරි.. ඊළඟ වටේට සුදුසුකම් ලබනවා...:lol:

    පලයන් යන්න උණහපුලුවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම චන්දෙ දුන්නේ මහින්ද මහත්තයට බං... මගේ ජොබ් ඒක ඉස්තර කරලා දුන්නේ මහින්ද මහත්තය... අපේ ගෙදර කට්ටිය දුන්නේ මේ ආණ්ඩුවට... දැන් උනත් එයාලට තේරිලා නැහැ වගේ.. අපි හම්බ කරලා ගෙදරට ඕන දවල් ගෙනිහින් දෙන නිසා එච්චර දැනෙන්නේ නැතිව ඇති...

    මොකාව යැව්වත් වැඩක් නැ බන් අපේමයි ලොකු වෙන්නේ අරිලම
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹටත් කුණුහරුපයක් දැක්කම හරි හිනහයි නේද.... 9වරක් 12කීයද ඇහුවොතින් මතක නැහැ...:lol:

    උබට 12 තියා 9 වත් මතක නැ
    සේරම කුණුහරප ටික නම් මතකයි :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පලයන් යන්න උණහපුලුවා

    කොහේ යන්නද බං... ලයිසියම් දැක්කොතින් දුම්මල වරම ගත්ත වගේ තියේවි.. එයා දකින්නේ නැතිව පාලුයි වගේ නිසා මම එයාගේ ෆොන්ට් කලර් එකෙන් ටයිප් කරනවා පාළුව මකා ගන්න...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹටත් කුණුහරුපයක් දැක්කම හරි හිනහයි නේද.... 9වරක් 12කීයද ඇහුවොතින් මතක නැහැ...:lol:

    හිනාවයි චක්කරෙයි අතර තියන සම්බන්ධේ මුකක්ද ඌයි :eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකාව යැව්වත් වැඩක් නැ බන් අපේමයි ලොකු වෙන්නේ අරිලම

    ඉතින් හොඳයිනේ බං... ටොයිලට් ගියාම තටමන්න ඕන නැහැනේ ලොකු උනාම..:lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම චන්දෙ දුන්නේ මහින්ද මහත්තයට බං... මගේ ජොබ් ඒක ඉස්තර කරලා දුන්නේ මහින්ද මහත්තය... අපේ ගෙදර කට්ටිය දුන්නේ මේ ආණ්ඩුවට... දැන් උනත් එයාලට තේරිලා නැහැ වගේ.. අපි හම්බ කරලා ගෙදරට ඕන දවල් ගෙනිහින් දෙන නිසා එච්චර දැනෙන්නේ නැතිව ඇති...

    ඉතින් දෙකම එකනේ බන්..
    දැන් දෙගොල්ලෝ එකතුවෙලා ලස්සනට අපිට අරින්නේ.. :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබට 12 තියා 9 වත් මතක නැ
    සේරම කුණුහරප ටික නම් මතකයි :lol:

    ජබුක්‌...
    well.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතින් දෙකම එකනේ බන්..
    දැන් දෙගොල්ලෝ එකතුවෙලා ලස්සනට අපිට අරින්නේ.. :baffled:

    සමහර ආණ්ඩු පොල් තෙල් ගාල ඇරියේ.. එතකොට දැනුනේ නැහැනේ බං...
    මේක අරින්නේ ගත්ත ගමන් තියලා.. එතකොට රිදෙනවනේ බං... ක්‍රිකට් මැච් එකක් එහෙම තියල ඇරියනම් දැනෙන්නෙත් නැහැ වගේ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මතක නැත්ද ගෙදර මුල්ලකට වෙලා පස්වරක් චක්කරේ කියා කියා කරපුව...:lol:

    :no::no:හැමෝගෙම ජීවිත වල සමාන සිදුවීම් වෙනෙව බොහොම අඩුයි නේහ්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තෝ කියන ඒවා උකුණු පුකක් තරම්වත් දෙයක් මට තේරෙන්නේ නැ :shocked:

    තේ ටිකක් බීල ලැට් එකට ගියානම් හරිනේ බං, එතකොට තේරෙන්න පුළුවන්.....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.