☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :no::no:හැමෝගෙම ජීවිත වල සමාන සිදුවීම් වෙනෙව බොහොම අඩුයි නේහ්

    පවු බං.. අවංකව දුකයි... මම නම් ලොකු ළමයෙක් වෙලා ගොඩක් කල.. ඒ වගේ සමාන දෙයක් උඹේ වෙලා නැහැ වගේ කතාවෙන් කියවෙන්නේ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පවු බං.. අවංකව දුකයි... මම නම් ලොකු ළමයෙක් වෙලා ගොඩක් කල.. ඒ වගේ සමාන දෙයක් උඹේ වෙලා නැහැ වගේ කතාවෙන් කියවෙන්නේ...

    මං නම් කවදාවත් ලොකු ලමෙක් උනේ නෑ බං....:no::no:

    උඹේ වැඩිවිය පැමිණීමේ උත්සවේකුත් අරන්, කිරි ගහට කොටල, වතුර නාවල හෙන ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඇති නෙහ්:eek:

    ඒක තමයි මේ දැනුත් එලිස් වගේ වෙන්න ඕන කිය කියා ෆොන්ට් කලර් හිටං මාරු කරන්නේ
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කුමාර456 වෙත කෙරෙන නිවේදනයයි...

    ටුවරිස්ට් සීසන් එක බැවින්... කළු දොදොල් සෑදීමට පටන් ගෙන ඇත... කලින් ඕඩර් කල යුතුය... සුද්දොන්ට දෙන ගානට නොව අප ගන්නා ගානටම අරගෙන දිය හැක... ඕඩර් වැඩි වුවහොත් සොරි තමා... පැරිස් නුවර සිට කෙල හල හලා සිටිනා නගාටත් දැන ගනු පිණිසය...
     
    ඔවු බං..
    පහන නිවල ගෙට ගිහින්...
    කිරි ගහක් හොයාගන්න නැතිව අපේ නැන්දගේ කුක්කුවලට කෙටුවේ ....
    වතුර නාවල, සුදු රෙද්දෙන් ඔතල, එපා උනා බං එදා නම්....
    දැන් මම මාසෙකට සැරයක් වීවා පාවිච්චි කරනවා...:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔවු බං..
    පහන නිවල ගෙට ගිහින්...
    කිරි ගහක් හොයාගන්න නැතිව අපේ නැන්දගේ කුක්කුවලට කෙටුවේ ....
    වතුර නාවල, සුදු රෙද්දෙන් ඔතල, එපා උනා බං එදා නම්....
    දැන් මම මාසෙකට සැරයක් වීවා පාවිච්චි කරනවා...:lol:

    :lol::lol::lol:

    තූ තොගේ කට නම්
     
    මොකද උලමෝ එඩිට් කලේ...:growl:
    ෆොන්ට් කලර් විතරක් නෙවි මම ඇඳුම් පවා මාරු කරනවා බං දවස ගානේ...:lol:

    අද එන්න වෙන්නේ නැහැ කිවුව එකා මෙතන ඇවිත්...
    කෝ හොට්ටා...
    ඌ බුකියේත් නැහැනේ...
     
    මොකාද..චතුවද? උදේ ඇවිත් හිටියා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මං නම් කවදාවත් ලොකු ලමෙක් උනේ නෑ බං....:no::no:

    උඹේ වැඩිවිය පැමිණීමේ උත්සවේකුත් අරන්, කිරි ගහට කොටල, වතුර නාවල හෙන ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඇති නෙහ්:eek:

    ඒක තමයි මේ දැනුත් එලිස් වගේ වෙන්න ඕන කිය කියා ෆොන්ට් කලර් හිටං මාරු කරන්නේ

    ada labba haganna hitan:lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකද උලමෝ එඩිට් කලේ...:growl:
    ෆොන්ට් කලර් විතරක් නෙවි මම ඇඳුම් පවා මාරු කරනවා බං දවස ගානේ...:lol:

    අද එන්න වෙන්නේ නැහැ කිවුව එකා මෙතන ඇවිත්...
    කෝ හොට්ටා...
    ඌ බුකියේත් නැහැනේ...

    කස්ටිය අහල තිබ්බ නිසා පොදුවේ මේකෙම දාන්නම් කොහෙද ගියේ කියල :):)
    හොරණ ශීල සුව අරණ ට ගියේ :yes::yes:
    ශීල සුව අරණ යනු ගිලන් ශිල්වත් භික්‍ෂූන් වහන්සේලා සුවපත් කරන ආරණ්‍යකි. පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ සංකල්පයක් මත ඉදිකරගෙන යනු ලබන මෙම ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානය තුළ ගිලන් වූ භික්‍ෂූන් වහන්සේලා ස`දහා ඉතා කාරුණික ලෙස වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දෙමින් උන්වහන්සේලා රැුකබලා ගැනීම ශල්‍ය වෛද්‍ය පහසුකම් සපයා දීම සිදුකරණු ලබයි.

    ඉතා දුෂ්කර ප‍්‍රදේශ වල වැඩසිටින ගිලන් වී රෝගාතුරව කිසිවෙකුගේ හව්හරණක් නොමැති අසරණව සිටින ශිල්වත් ස්වාමින් වහන්සේලා ශීල සුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානය වෙත ඇතුලත් කොටගෙන සියලු වෛද්‍ය ප‍්‍රතිකාර කරන්නේ සැදැහැවතුන්ගේ උදව් උපකාර මතය. යම්හෙයකින් ගිලන් භික්‍ෂුන් වහන්සේනමක් අපවත් වීමේ අවස්තාවක දී පවා එම ආයථනයේ වියදමින් ආදාහන කටයුතු සිදුකිරිමට පවා සැලසුම් කොට ඇත.

    img-20150814-wa0000.jpg

    Code:
    seelasuwaarana.com

    මේ තියෙන්නේ
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කුමාර456 වෙත කෙරෙන නිවේදනයයි...

    ටුවරිස්ට් සීසන් එක බැවින්... කළු දොදොල් සෑදීමට පටන් ගෙන ඇත... කලින් ඕඩර් කල යුතුය... සුද්දොන්ට දෙන ගානට නොව අප ගන්නා ගානටම අරගෙන දිය හැක... ඕඩර් වැඩි වුවහොත් සොරි තමා... පැරිස් නුවර සිට කෙල හල හලා සිටිනා නගාටත් දැන ගනු පිණිසය...

    Ammatasiri den labu aiya kaludodol business ekakuth patan aranda :D ela ela. Kalu dodol kapu kalayak mathaka na... Man Kumara aiyata msg eka dunna onna :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :lol::lol::lol:

    තූ තොගේ කට නම්

    උඹේ කැත හිත බං...:(
    පහන නිවුවම කලුවරයිනේ බං... ඉතින් කිරි ගහක් හොයාගන්න නැතිව එහෙම දෙයක් උනේ...

    අනික මම පාවිච්චි කරන්නේ වීවා... යකෝ වීවා කියන්නේ බොන පිටි වර්ගයක්... ලංකාවේ නෙවිද ඉන්නේ...:P
    :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔවු බං..
    පහන නිවල ගෙට ගිහින්...
    කිරි ගහක් හොයාගන්න නැතිව අපේ නැන්දගේ කුක්කුවලට කෙටුවේ ....
    වතුර නාවල, සුදු රෙද්දෙන් ඔතල, එපා උනා බං එදා නම්....
    දැන් මම මාසෙකට සැරයක් වීවා පාවිච්චි කරනවා...:lol:

    balagena
    nawathin nathi wenna mole athuwa wada karahan:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹේ කැත හිත බං...:(
    පහන නිවුවම කලුවරයිනේ බං... ඉතින් කිරි ගහක් හොයාගන්න නැතිව එහෙම දෙයක් උනේ...

    අනික මම පාවිච්චි කරන්නේ වීවා... යකෝ වීවා කියන්නේ බොන පිටි වර්ගයක්... ලංකාවේ නෙවිද ඉන්නේ...:P
    :P

    ඉතින්ං මං ඇහුවද බං උඹ පාවිච්චි කරන එක වීවද ඊවද කියල...
    උඹමනේ මේ පැනල කියල තියෙන්නේ:lol:
     
    Status
    Not open for further replies.