☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Mallilaata thamay puluvan ithin ayyawa awussalaa ganna :)
    Man aasawata ahuwe dekay appa :(:dull:

    recording nam ඇති රේඩියෝ ටීම් එක ලග
    සසාගේ මුල්ම සෝ එක නම් සිරාවටම අඩුනා බොක්කටම වැදුනා එක
    මන් ලග තාම තියෙනවා එළකිරි කට්ටියගේ covers එකතු කරලා කරපු රේඩියෝ වැඩසටහනේ රේකොඩින් එක නම් සසා කරපු :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19347713 said:
    දැන් නම් නිදි මතයි,
    එහෙනම් අපි කැපුනා,
    ඔක්කොටම ජය වේවා,,
    අයේ සෙට් වෙමු.....​

    Good night machan...
    link eka umba gawa kiyala thred ekaka dannada...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම කැපෙන්න යන්නේ සීඩ්හලු ..!!
    ඔක්කොටම එහෙනම් සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන්සරණයි

    avatar402759_10.gif

    avatar373521_18.gif

    avatar452091_66.gif

    avatar500621_9.gif

    avatar50252_3.gif

    avatar398513_22.gif

    avatar529771_9.gif


    GN...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද කැත වැඩක් උනා බන්ස් ,
    අද ජර්මන් ටෙක් එකේ ඉන්ටේක් එක,
    කලිසම ගෙදර අමතක වෙලා ගිහිල්ලනේ :(:(

    මොකක්ද කිවුවේ?ඉන්ටේක් කිවුවේ ඉන්ටවිව් ද?
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    recording nam ඇති රේඩියෝ ටීම් එක ලග
    සසාගේ මුල්ම සෝ එක නම් සිරාවටම අඩුනා බොක්කටම වැදුනා එක
    මන් ලග තාම තියෙනවා එළකිරි කට්ටියගේ covers එකතු කරලා කරපු රේඩියෝ වැඩසටහනේ රේකොඩින් එක නම් සසා කරපු :)
    Recording tika ayyama thread ekak daalaa thibba malli, hoyaaganna one :)
    Ehemada hondata thiyenna athine :D


    Maath yanno, Good night Shamiyo, Pappe, Cobro, Cedric ayye and Labu ayye :)
     
    Status
    Not open for further replies.