මඤ්ඤං බුවාලා බුවියල,
තොපට කෙසේද?
![]()
අද උදේ හදපුවා!!!!
කජු ඩෙවල්...
මේ පිළිබදව වැඩි විස්තර බඩා මාමා ගෙන් අසන්න
හොදින් සිටින්නෙමි පුක්ස්-මැක්ස් හෙම වීලාමඤ්ඤං බුවාලා බුවියල,
තොපට කෙසේද?
shaminda බුවා....දැක්ක කල්...
මම කෑවේ නෑ...කිඹුලෝ අසමෝදගම් බෝතලයක් එහෙම ලගින් තියාගත්තොත් හොදයි.![]()

දැක්ක කල්


හොදින් සිටින්නෙමි පුක්ස්-මැක්ස් හෙම වීලා
යහපාලනේ හැටි බලමින් :ඩල්: වීලා
අය-වැය, තාජුඩින් හිටියත් සෙට් වීලා
ජහමනයාට යයි ළගදි ම කෙළ වීලා
ටිකක් බිසී උනා බන්.විභාගයක් තිබුනා.ඒක කලා.දැන් ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා.![]()
ඊයේ විල් තෙර වැදිල වගේ!
මම කෑවේ නෑ...
ගෙදර උන් කෑවෙත් නෑ....
වැළදුව ස්වාමීන්වහන්සේලාට අබ සරණයි!![]()

නත්තල් නම් නැත මලේ. හැබැයි නත්තල් තියන යාලුවෝ ඉන්නවා. උන්ගේ ගානේ නත්තල් ලැබෙනවාබෝම සතුටුයි.නත්තල් තියේද?

නත්තල් නම් නැත මලේ. හැබැයි නත්තල් තියන යාලුවෝ ඉන්නවා. උන්ගේ ගානේ නත්තල් ලැබෙනවා![]()

