☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    ඊයේ විල් තෙර වැදිල වගේ!

    වැදුනා කියන්නේ කුඩු වෙන්නම.සී සී කඩ. අන්තිමට සිද්ද උනේ මේක:sorry:
    IllSnjF.jpg

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුබගෙන්...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    වැදුනා කියන්නේ කුඩු වෙන්නම.සී සී කඩ. අන්තිමට සිද්ද උනේ මේක:sorry:
    IllSnjF.jpg

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුබගෙන්...

    :(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුළු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිතිවුනු හැටි බලා දුක් වෙමි.

    නිසංසල තැනකට වෙලා
    අඬන මගේ ඇස් දෙස බලා
    කියන්නකෝ දෙවියනේ මෙහෙවිත්
    කොහොම ඉන්නද ඉවසලා
    මගේ අතගෙන කණට ලංවී
    අනේ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු
    නොසිතුවෙද මට දුක් ලැබේයැයි

    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනහවුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්නද ඉවසලා
    එදා රෑ ගං ඉව් ර අසබඩ
    සුපුන් සඳ පායන වෙලාවක
    කතා කී හැටි මතක් වෙනකොට
    දුක දැනෙයි පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා
    සිතෙහි අදහස් සුන්වෙලා
    මා උපන්නේ දුක් විඳින්නද
    දුක් කඳුලු මැද තනි වෙලා

    මුළු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිතිවුනු හැටි බලා දුක් වෙමි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදුනා කියන්නේ කුඩු වෙන්නම.සී සී කඩ. අන්තිමට සිද්ද උනේ මේක:sorry:

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුබගෙන්...

    :( බොක්කට වදින්න පේලි දෙකක් ඇති මල්ලි

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුබගෙන්..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    :( බොක්කට වදින්න පේලි දෙකක් ඇති මල්ලි

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුබගෙන්..

    ඒක නම් ඇත්ත.වදින තැනට වදිනවා ආයේ ගොඩ එන්න බැරි වෙන්නම
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිතිවුනු හැටි බලා දුක් වෙමි:sorry:

    අහිමි උනත් නුඹ ලඳේ
    මට අඬන්න අවසර නෑ
    වෙලෙන් එහා ඉඳ නුඹේ සුවඳ වත
    එතී ආ සුළන් මගෙ මුව සිම්බා:(:(
     
    Status
    Not open for further replies.