☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1zFXdEY.jpg

    නරක පොලිස්කාරයා අද හරි කුරිරු වෙලා. මිනිස්සුන්ගේ හිත්වලට ඉදිකටු වලින් අනින්න පටන් අරං :frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නරක පොලිස්කාරයා අද හරි කුරිරු වෙලා. මිනිස්සුන්ගේ හිත්වලට ඉදිකටු වලින් අනින්න පටන් අරං :frown:

    පාපොච්චාරණය කරවන අලුත්ම ක්‍රමයලු ඔය
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    නරක පොලිස්කාරයා අද හරි කුරිරු වෙලා. මිනිස්සුන්ගේ හිත්වලට ඉදිකටු වලින් අනින්න පටන් අරං :frown:

    පාපොච්චාරණය කරවන අලුත්ම ක්‍රමයලු ඔය

    මිනිස්සුන්ගේ හිත් ඇතුලේ හංගගෙන ඉන්න වේදනාව දුක එළියට ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමේ:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ වෙලාවට බූට් කාලා නැත්තේ

    මාත් බූට් කාලා නෑ මල්ලි. මුලින්ම යාලුවුන එක්කෙනාව තමයි කසාද බැන්දේ. :love:
    ඒත් ඉතිං මිනිස් හැගීම් දැනෙන්න ඒ තත්වෙට පත්වෙන්නම ඕනෙ නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් බූට් කාලා නෑ මල්ලි. මුලින්ම යාලුවුන එක්කෙනාව තමයි කසාද බැන්දේ. :love:
    ඒත් ඉතිං මිනිස් හැගීම් දැනෙන්න ඒ තත්වෙට පත්වෙන්නම ඕනෙ නෑනේ.

    :yes: :yes:
    මමනම් මේ මුලින්ම යාලුවෙන්න කියලා කෙනෙක්ව හොයනවා.;);)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මාත් බූට් කාලා නෑ මල්ලි. මුලින්ම යාලුවුන එක්කෙනාව තමයි කසාද බැන්දේ. :love:
    ඒත් ඉතිං මිනිස් හැගීම් දැනෙන්න ඒ තත්වෙට පත්වෙන්නම ඕනෙ නෑනේ.

    :):)
     
    Status
    Not open for further replies.