☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ටොම් අයියට මී හරක් ගිනියමද

    :lol: අපේ ආච්චි අහන්නෙත් ඔය ප්‍රශ්නෙමයි මල්ලි. ගෙදර ඉන්නව නම් නාලා දවසට 5 පාරක් විතර ඇග හෝදනවා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ මල්ලි :nerd: එච්චර දෙයක් පුලුවන් නම් බැරියෑ

    ටොම් මාමට නම් සිරාවට පොඩි try එකක් දුන්නොත් ඕක බැරි දෙයක් නෙමෙයි :yes:
     
    Status
    Not open for further replies.