☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Hewwata malli kyana vidiye thread ekaknam hambune ne:baffled:
    monahari keyword ekak mathakanam 'site:elakiri.com' daalaa google search karala balanna mali :)

    https://www.google.lk/?gws_rd=ssl#q=...+protected+dvd

    මේකෙන් එකක් ඩවුන් කරල බලපංකෝ :growl:

    හරියන්නේ නෑ අප්පා. කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා හොයා ගන්න බෑ නේ.
    දැන් ඉතින් නිකන් රයිට් කොරනවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හරියන්නේ නෑ අප්පා. කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා හොයා ගන්න බෑ නේ.
    දැන් ඉතින් නිකන් රයිට් කොරනවා

    එච්චර හොද කොපි ප්‍රොටෙක්ශන් එකක් තාම හොයාගෙන නෑබන්... :dull:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    එච්චර හොද කොපි ප්‍රොටෙක්ශන් එකක් තාම හොයාගෙන නෑබන්... :dull:

    නැති වෙන්ට බෑ මම ගෙනාපු ගින්දරී ඩීවීඩී එක කොපි ප්‍රොටෙක්ටට්.250GB පෙන්නනවා ඕයි.:shocked: DVD Cloner එක හරි DVD Ripper එක හරි දාලා කොපි කරන්න ට්‍රයි කොරන්න ඕනේ:dull:
     
    Status
    Not open for further replies.