☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිංදි සිංදු අහන කුකුළන් හට කෙරෙන නිවේදනය......!!!
    කේකේ හෙවත් ක්‍රිෂ්ණකුමරි කුන්නත් ගේ සජීවී ප්‍රසංගයක් මේ 24 දින සීආර්&එෆ්සී හි දී සවස 7 සිට පැවැත්වේ.
    සංවිධානය ස්වර්ණවාහිණියයි..........

    ලබන 15 සුපුරුදු පරිදි සසල හද විල් තෙර ගුවන් ගනී.

    සියළුදෙනා හට ආයු බොහොමත් මැ වේවා!!!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එල එල.ටොමා ආයිත් එනවද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හිංදි සිංදු අහන කුකුළන් හට කෙරෙන නිවේදනය......!!!
    කේකේ හෙවත් ක්‍රිෂ්ණකුමරි කුන්නත් ගේ සජීවී ප්‍රසංගයක් මේ 24 දින සීආර්&එෆ්සී හි දී සවස 7 සිට පැවැත්වේ.
    සංවිධානය ස්වර්ණවාහිණියයි..........

    ලබන 15 සුපුරුදු පරිදි සසල හද විල් තෙර ගුවන් ගනී.

    සියළුදෙනා හට ආයු බොහොමත් මැ වේවා!!!
    :love::love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම යනවා බන් නිදා ගන්න.හෙට ඉතින් සුපුරුදු පරිදි රැකියාවට යන්ට එපැයි
    සුභ රාත්‍රියක්
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සෑහෙන කාලෙකින් මේ ත්‍රෙඩ් එකට ආවේ..කව්ද මේ පැත්තේ ඉන්නේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටුබැද්ද නේ ??

    කටුබැද්ද කියලා කිවුවට ඕක තියෙන්නේ අඟුලානේ බන්.ඔතන ඉස්සරහ තියෙන බස් හෝල්ඩ් එකේ නවත්වන්නේ අඟුලාන හන්දිය කියලා
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ඇබිලිපිටිය සිද්ධිය ගැන කට්ටිය පොලිසියට බැන්නට,එහි ඇත්ත කතාව කවුරුත් දන්නේ නෑ.ඒ පිලිබද ත්‍රේඩ් එකක් දැමීමට සිතුවත් නිහඩව සිටීමට තීරණය කර ඇත.එහෙත් යම් දෙයක් කීමට ඇත පාතාලය සීග්‍ර ලෙස වර්ධනය වේ.දකුණේ තත්වය බරපතල වේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    12439546_998224966916153_3336973353588132552_n.jpg
     
    Status
    Not open for further replies.