එල එල.අපේ එකෙකුත් ලේත් කෝස් එක කලා.මාස 6ක් ට්රේනිනුත් ගියා.ඊට පස්සේ ඌට හතිය කියලා ගෙදර නැවතුනා.අපරාදේ අවුරුදු 04ක්.
අපරාදේ තව එකෙක්ට එන්න තිබ්බ චාන්ස් එක

එල එල.අපේ එකෙකුත් ලේත් කෝස් එක කලා.මාස 6ක් ට්රේනිනුත් ගියා.ඊට පස්සේ ඌට හතිය කියලා ගෙදර නැවතුනා.අපරාදේ අවුරුදු 04ක්.

ඇමසින් ගේ ෆේක් එකක් නෙමිනේ ??
වරදවා වටහා නොගන්න

මී ටූ
කෝ අර රයිඩරයා හුග කාලෙකින් දැක්කෙ නෑ![]()

එනවා එනවා
කොළඹ යන්නේ නැද්ද ??![]()
නුවර එලියේ කියලා කිවුවෙ
ගිහිල්ලාම තමා බලන්න ඕනෙ![]()