මේ තියන්නේ
![]()
ජීවිතයේ මුල් කාලය ඉතා කටුක අද්දැකීම් මැද ගෙවුනද ජීවිතය මැද භාගයේදී සියලු අභියෝග ජයගනී
මේ තියන්නේ
![]()
ජීවිතයේ මුල් කාලය ඉතා කටුක අද්දැකීම් මැද ගෙවුනද ජීවිතය මැද භාගයේදී සියලු අභියෝග ජයගනී
වචන හොයාගන්න හොදම මුලාස්‍රය තමයි තරමක් පැරණි සුභාවි ගීත. මම ඔය වචනය හොයාගත්තේ අවපස අහසට තනි තරුවක් සේ ගිතයෙන්.කිඹුලා අයියා ආවනම් ගොඩක් වචන කියයි අපිට හොයන්න බැරි.
[/QUOTE
මෙන්න දෙවෙනි ඉල්ලීම. තේරුම කියන්ඩෝ.....!!!![]()
වචනේ තේරුම කියන්න.ඔන්න් පලවෙනි ඉල්ලීම

වචන හොයාගන්න හොදම මුලාස්‍රය තමයි තරමක් පැරණි සුභාවි ගීත. මම ඔය වචනය හොයාගත්තේ අවපස අහසට තනි තරුවක් සේ ගිතයෙන්.කිඹුලා අයියා ආවනම් ගොඩක් වචන කියයි අපිට හොයන්න බැරි.
![]()

පලවෙනි ඉල්ලීමටම කියන්නම්
පුද පූජා සදහා යොදාගන්නා මල්.
ඉතිං හිතන්නකෝ දෝතට අසලිය ගවසා.. ඔබ පෙරමග හිනැහෙනවා කිව්වම එතන තියන සෞභාග්‍යය
2. අවපස

පලවෙනි ඉල්ලීමටම කියන්නම්
පුද පූජා සදහා යොදාගන්නා මල්.
ඉතිං හිතන්නකෝ දෝතට අසලිය ගවසා.. ඔබ පෙරමග හිනැහෙනවා කිව්වම එතන තියන සෞභාග්‍යය
2. අවපස

පෝයට පසුව එළඹෙන සඳ නැති කාලය
හරිද?
හඳ අඩුවේගෙන යන කාලේ නේද ?![]()
)දෙන්නම් තව ටිකක් නිවැරදි වෙන්න ඕනේ වගේ. (කිඹූලා ආවම මමත් වැරදි කියයිද දන්නෙ නෑ)

අවුලක් නෑ. එහෙනම් තේරුම කියන්ඩෝ.....!!!

කෝබ්රා මල්ලි වචනෙට උත්තරේ දන්නවද? වචනේ - අවපස