☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ammatasiri mata wire maru una oi eh kakuluwo tika dekala :lol:
    mata ubai rider malli maru una kiyahanko :rofl::rofl:

    ai yako api paw nedda :( eda kimbula pererage gedara hadala deepu kakuluwo tika mathak weddi dukai thamath :( ubala ehen thawa awsannawa :(
    uba nam maraanwa man aith lk awama hitapanko lol:rofl:

    අනිත් දවසේ කාල මාසෙකින් විතර ෆොටෝ දාන්නම්කෝ ඊට පස්සේ කෙල ගිල්ලට කමක් නෑ කාට කිවුවත් වැඩක් නෑ උබ ඉදපන්කෝ කරන්න හොද වැඩක්

    දැම්ම එන්නේ නැහැනේ නෙහ් අපි බය නෑ කකුලුවෙක්ගෙන් ගහන්නේ එහෙනම්:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ නෑ බන් ආවට පස්සේ දැක්කේ
    අද රේඩියෝ එකත් නැහැනේ බන් ඉතින්

    ඔවු බන්.මාත් තියෙන වැඩ ඔක්කෝම පැත්තක දාලා ලෑස්තිඋනා රේඩියෝ අහන්න.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔවු බන්.මාත් තියෙන වැඩ ඔක්කෝම පැත්තක දාලා ලෑස්තිඋනා රේඩියෝ අහන්න.

    මහ උන්ගේ කේස් එකක්ලූ ඇමතුවා මම කාටත් හොදට
    මාත් මේ අද අහන්නම කියල සෙට් උනා බන් මගුල
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අනිත් දවසේ කාල මාසෙකින් විතර ෆොටෝ දාන්නම්කෝ ඊට පස්සේ කෙල ගිල්ලට කමක් නෑ කාට කිවුවත් වැඩක් නෑ උබ ඉදපන්කෝ කරන්න හොද වැඩක්

    දැම්ම එන්නේ නැහැනේ නෙහ් අපි බය නෑ කකුලුවෙක්ගෙන් ගහන්නේ එහෙනම්:P

    uba nodenmata malkaviya fb dala thibba :rofl:
    ane ubalama indi maasayak witharada photos danna :P ehenam privacy hadala daganin next time :lol:

    dec ubawa ahu une na ne ussala polawe gahala enna :angry::rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol: sudu ube dewededdata kakuluwo genen harida :rofl:

    උබත් පේරගේ නම්බර් 2
    කෑමක් නම් ඉතින් මුලු ලෝකෙම ඒක
    ඊයේ හොස්පිටල් එකට යැවුවා අර හැම කෑම ජාතියක්ම මුට කන්න
    නැත්තම් අපිට යන්න ටොයිලට් නෑ මෙහේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    uba nodenmata malkaviya fb dala thibba :rofl:
    ane ubalama indi maasayak witharada photos danna :P ehenam privacy hadala daganin next time :lol:

    dec ubawa ahu une na ne ussala polawe gahala enna :angry::rofl:

    ඔව් ඔව් කවියා දැම්මා නෙහ්
    මමත් හවස දැක්කේ ඔෆිස් එකෙන් එෆ් බී එන්නේ නෑ මන්
    ප්‍රයිවසි හදනවා උබට පෙන්නේ නැති වෙන්න අනිවා
    දෙසැම්බර් මම හිටියනම් උබට කකුලුවො හොදි විතරයි දෙන්නේ කන්න:yes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උබත් පේරගේ නම්බර් 2
    කෑමක් නම් ඉතින් මුලු ලෝකෙම ඒක
    ඊයේ හොස්පිටල් එකට යැවුවා අර හැම කෑම ජාතියක්ම මුට කන්න
    නැත්තම් අපිට යන්න ටොයිලට් නෑ මෙහේ

    uta 365 dawasema doladuka ban :dull: mrs pererata gena okoma uh gilla :rofl:
    matath ona mona hari tikak ewapanko :( :( :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    uta 365 dawasema doladuka ban :dull: mrs pererata gena okoma uh gilla :rofl:
    matath ona mona hari tikak ewapanko :( :( :dull:

    ඒක තමා උබට අපි කාල මාසෙකින් විතර ෆොටෝ එවන්නම් :P
    පේරට බනින්න එපා උගේ තේකොල ටික මන් තාම බොන්නේ:D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අනේ නෑ බන් ආවට පස්සේ දැක්කේ
    අද රේඩියෝ එකත් නැහැනේ බන් ඉතින්

    අද රේඩියෝ තිබුනේ නැතිලුනේ හොද වෙලාවට දැන් ටිකකට කලින් තමා ගෙදර ආවේ :P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒක තමා උබට අපි කාල මාසෙකින් විතර ෆොටෝ එවන්නම් :P
    පේරට බනින්න එපා උගේ තේකොල ටික මන් තාම බොන්නේ:D

    kamak na photos oni na darling, ubala set wenawa kiyala mage kanata wetunath ethi man mehe indan kela gilinam hondata :P :rofl: hoooo :lol:

    pera.. :love: man lankawen eddi pera mata deepu thekola thama math thama bonne :D :rofl: