☣☣ මඤ්ඤං උයන ☣☣ 6

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ganan ganna epa saho....
    miniha maalu business karanne... e nisayi ochchara sara..

    na ayya ara psych ge cn eken passe fake lollo penna ba
    yantham fil ekakwath denna hitapu eka
    '

    2uj1lyp.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇතිවූ නොවැලක්විය හැකි හේතුවක් නිසා, මාගේ ෆේස්බුක් ගිණුම සදහටම ඩිඇක්ටිව් කරන ලද බව කරුණාවෙන් දැනුම් දෙමි....
    කිසිවකුත් බ්ලොක් කල බවක් නොසිතන ලෙසත්, නැවත ෆේක් එකකින් වත් බුකියට එන්නේ නැති බවත්, එළකිරියේ සිටින අවසන් දින කිහිපය බවත් කරුණාවෙන් දැනුම් දෙමි....
    කතා කිරීමට අවශ්‍ය කෙනෙක් වෙයි නම් මාගේ දුරකථන අංකය පමණක් විවෘත්තව ඇත...

    ස්තුතියි...
    යන කාලය වෙන තෙක්, ඇම්ඩන් කතා සහිත ත්‍රෙඩ් බලාපොරොත්තු වෙන්න..:lol:

    තොට මඤ්ඤංද බ්‍රෝ