☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :eek: ai yakoo ewale katha une api unta unge love eka karaganna deela yamu kiyala? ithin math giya.. uba makkai kale? :confused:

    තෝරු මෝරු වැඩක් පලක් කරගන්න වෙලාවට ඒ අස්සේ හාල්මැස්සෙක් රින්ගුවම ඌට වෙන දේ අහන්නත් ඕනද...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකනේ හිටං හිටං. කුමාර ඉස්සෝ වඩේ නිශ්පාදකයෝ හිටං

    12317539_1653774481577213_1768511181_n.jpg

    ඉස්සො නිකන් එම්බාම් කරල වගේ...මන්ද පෝෂනේ හැදිච්ච ඉස්සො.... :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෝකටත් සෝදිසියෙන් හිටපන් මචං...
    බබාගේ තාත්ත කවුද කියල හරියටම දන්නේ නැතැයි...
    ගී තොසේ කන්න දොළදුකක් ආවොතින් කුමාරයා..
    නැත්නම් අනිත් එකා...
    උන් දෙන්නට එච්චර දෙයක් බෑ බන්....පුස් උන් දෙන්නම:lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කන්හැන්දකට හුරලා ගන්න මස් කලඳක් නැහැනේ බං ඉස්සොන්ගේ...

    :dull:

    ඉස්සොන්ට හුස්ම ගන්න ලෙහෙසි වෙන්න වටේට හිල් විදපු පෙට්ටියක දාගෙන ගිහින් තියෙන්නේ...:lol:

    :lol: :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවලං ගස් කක්කුට්ටෙක් මෙහි සසගයෙයි යෙදෙමින් පසුවේ...


    ඉතින් මාමේ :baffled:

    එහෙමයි මාමේ, තව පැයක් ඉන්නවා..
    අසද සායනය වසා ඇත.
    ඇසිස්ටන්ට් එකි නිවාඩුවක් ඉල්ලලා ගිය මාසේ ඉදන් මූණ වහු කුණ කරං හිටිය නිසා දුන්න නිවාඩුවක්....
    මම දවස් 3ම ඇවිත් ක්ලිනික් එකේ අස්පස් කරන්න ඕන ඒව කරල, අප්ඩේට් කලා තත්ත්වය...
    තනියම බං අදින්න වෙලා තියෙන්නේ. කලින් හිටපු කෙල්ලො නං ඇවිත් සප් එක දෙනවා. දැන් ඉන්න එකාල නං ඉතිං කියනුම කවරේ ද!!!:nerd::nerd:
    6.gif
    6.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :) hi kibul aiye
    මොකෝ බං අර ඉල්ලං පූක්ෂණය වීමකට ලක් වෙලා තියෙන්නේ?
    අනේ මංද උඹලත්...දෙගොල්ලොම එකයි.
    කියවන්න ගියාම කටවල් වක්කඩවල් වගේ....
    තිරිංග ඇත්තෙ ම නෑ...!!!!:eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ බං අර ඉල්ලං පූක්ෂණය වීමකට ලක් වෙලා තියෙන්නේ?
    අනේ මංද උඹලත්...දෙගොල්ලොම එකයි.
    කියවන්න ගියාම කටවල් වක්කඩවල් වගේ....
    තිරිංග ඇත්තෙ ම නෑ...!!!!:eek:
    අර කොච්චි එකයි බම්බ එකයි කිබුල් අයියේ මේ
    ඒ උනාට උන් දෙන්නගේ මොකක් හරි වෙන සීන් එකක් තියෙනවා..ඒක අහන්න ගිහින් තමා මේ සමයන් කියෙවුවේ මුන් දෙන්න