☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විල්තෙරට ඕන කරන සිංදු ඉල්ලපල්ලා......
    තාම සාලෙක්ට් කලෙත් නෑ, සීන්වෙන්ස් එක ගැහුවෙත් නෑ....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙම වෙස්ථාවක් ගැන මෙඩිකල් එතික්ස් වල නෑ බං.....
    වික්ටෝරියානු එකක් නේ ඔය එතික්ස් කෝඩ්

    ehemada....
    dental gana mama danne naha, eth ahala thiyena widiyata male patient kenek check karanna female doctor kenekuta baha neda...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol: ane uba nam :lol:

    :P
    me inna tike hondata indillaaaa...
    api heta mareyida kiyala danne naaaaaaa....
    boru irisiyaawa atha arapallaaaa....
    yana daata mewa aragena yannaaaa....

    onna oya widiyata hithala fun eke innawa ban... ahena ona deyak mage karumeda kiyana ekaage karumeda manda, mata therenne kunuharupayak widiyata...:P:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ ඌයි!!!:(:(:(
    හැබැයි ඕක සීක්වෙන්ස් ගහන කොට අන්තිමට යන එකක්.......:dull:


    කොහොම හරි මට ඕනේ මේකට විචාරයක් ...





    ඕකට මට මරු කතාවක් තියනවා.....

    අපේ බොසා ඔය සිංදුව අපට අහන්න දීල හෙන දේශනයක් දුන්නා...මට ඕනේ උඹලගේ වියළි ජීවිත වලට වැස්සක් වෙලා වැහැල උඹලගේ ජීවිත සාරවත් කරන්න, උඹලගේ ගමනට අත්වැලක් වෙන්න බ්ලා බ්ලා.....

    කියල අපිව මුරුංග අත්තේ තිබ්බා ලෙසටම...කාලයක් ගියාම තමයි තේරුනේ..එයාගේ යහ පැවැත්ම උදෙසා අපේ ශ්‍රමය පාවිච්චි කරා මිසක් අපිට සිංදුවේ වගේ වියළි පොළොවට වැස්සක් උනේ නෑ කියලා.....


    ඒ උනාට ඔය සිංදුවේ තේමාවට මාර ආසයි.... වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්:)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    President - Mr(half) Perera
    Secretary - Mr(half) Kumara456

    අනේ මන්ද මුන් දෙන්න නම් ..කුමාරයා ගැනනම් කතා කරලා වැඩක් නෑ බන් :dull::dull:
    issara kiwuwe hi bro kiyalane...
    eth aru bra eka aragena giyata passe bro ekath nathi una...

    Hi chathuranga Gay...
    Welcome machan..
    මොකක්ද බන් ඒ බ්‍රා සීන් එක ..මේකේ හරි හරි එව්වා වෙලානේ අපි නැති අතරේ :P:P වල්කම් කිව්වා :love::love::baffled:

    අඩෝ :rofl::rofl::):):):P

    පාප මිත්‍රයා තෝ ..කෝල් එකක් වත් දුන්නේ නෑ ඉන්නවද මැරිලද කියල බලන්නවත් :angry::angry::angry: