අඩේ ලබුස් අර රුකා බූට් කාලා අඩනවා උඹ කෝල් එකක් වත් දීලා බැලුවෙ නැද්ද.
අර රුකා ....
හලාවත එකා ....

අඩේ ලබුස් අර රුකා බූට් කාලා අඩනවා උඹ කෝල් එකක් වත් දීලා බැලුවෙ නැද්ද.

නැතුව නැතුව මටත් 1KG අරං එනවලු
අපොයි ඔවු උඹට දෙන්නම ඕන....
මේකේ එකෙක් ඉන්නවා අර ගී තොසේ කන පොර...
මට කිවුව කිතුල් හකුරු ගන්න ඕන කියල...
උන්දෑ තවම දැක්කේ නැහැ ඇහැටවත්...
හකුරු ඉල්ලුවේ නැත්තේ මේකේ ඉන්න අයියල ගැන දන්නා නිසා...
නැත්නම් මට අතින් කයිට්...

අඩේ ලබුස් අර රුකා බූට් කාලා අඩනවා උඹ කෝල් එකක් වත් දීලා බැලුවෙ නැද්ද.
ඇත්තටම දැන් වෙදෙකුටවත් මල් වවන්න දෙන්නෙ නෑ.![]()
ෆෝන් එක උස්සන්නේ නැහැනේ ඌ....
මොනවා කරන්නද ඉතින්...
ඉමෝ එකෙත් බැලුව...
ඒකෙත් නැහැ..
අපිට වෙච්ච දේවල් වලට අපි කොහොම කරන්න ඕනද ඉතින්...
ඌ කලින් මගේ ත්රෙඩ් ඒකෙත් කිවුව මතකයි ඌට එහෙම දෙයක් උනා නම් දරාගන්න අමාරුයි කියල...
කොහොම උනත් හොඳ එකා... කට හොඳ නැහැ තමයි...
කාවින්දගේ මගුල් ගෙදර ගිහින් කාටත් හොරා දෙවැනි මනමාලිගේ ක්ලෝස් අප් ෆොටෝ එකකුත් ගත්ත... ඒත් ඒකි වෙන එකෙක්ගේ...
හෙට විතර අයිත් බලන්න ඕන කතා කරලා...
මගේ ඔෆිස් සිම් එකෙන් ගන්න වෙන්නේ...
මට බය මු හිඟන ගෑනි වගේ අඬන්න ගනීවිද කියල...
පව් බං ඌ. උඹට වුන දේවල් හැටියට නම් මේක දෙයක් නෙවෙයි. ඒත් ඉතිං උනාම හිතට එන අමාරුව පාළනය කරගන්න අමාරුයිනේ බං. අර රුකා ....
හලාවත එකා ....
![]()
හලාවත නම් දන්නේ නැහැ... ඒත් කෙල්ලෙක්ගෙ වගේ කොන්ඩේ නම් වවාගෙන හිටියා කියල නම් දන්නවා...
අර මේකේ එකෙක් හිටියනේ අලුත ගත්තු ගෙට උඩ තට්ටුවට සෝෆා සෙට් එක ගෙනියන්න බැරිව අඬපු... ඌ දැක්කෙත් නැහැ කාලෙකින්... තවම උඩට අදිනවද දන්නේ නැහැ... නැත්නම් බොන්න සල්ලි මදි වෙලා සෝෆාව විකුණලා වාඩි වෙන්න විදියක් නැතිව ඉන්නවා වෙන්නත් පුළුවන්...

පව් බං ඌ. උඹට වුන දේවල් හැටියට නම් මේක දෙයක් නෙවෙයි. ඒත් ඉතිං උනාම හිතට එන අමාරුව පාළනය කරගන්න අමාරුයිනේ බං.
මම උගෙන් ඉල්ලුව දෙන්නගෙම උපන් දින වෙලාවල්.. මු දෙන්නම් කියල පස්සේ දුන්නේ නැහැ...
නැත්නම් මට මෙහෙන් බලල විස්තර කියන්න තිබුනා..
කවුද දන්නේ බලපු තැනින් වැරදිලා කියවිලාද කියල...