කැපියන් උබ.හෙට හවස් වෙනකම් උබට නින්ද යනවා.අවඩි උන වෙලාවෙ ඉදන් තනි නූලට බඩ යනවා![]()
එහෙම වෙනවා නම් බැරියෑ



කැපියන් උබ.හෙට හවස් වෙනකම් උබට නින්ද යනවා.අවඩි උන වෙලාවෙ ඉදන් තනි නූලට බඩ යනවා![]()



මන් හිතන්නේ එහෙම වෙලා...අද දවසටම දැන් නෙහ් දැක්කේ උබවඑහෙම වෙනවා නම් බැරියෑ![]()

මන් හිතන්නේ එහෙම වෙලා...අද දවසටම දැන් නෙහ් දැක්කේ උබව![]()
මම වින්ඩොව්ස් ෆෝන් නුලේ හිටියා බොලවූ
ලාබුවා
කවදාවත් එහෙම කියන්නෙ නෑ බන්
දන්නවා ඇහැරගෙන ඉන්නව කියලා![]()
වැඩ බ්‍රෝ වැඩ
ඔයා වගේ ගල් කප කප ඉන්නේ නෑ පෙරා කිව්වා වගේ ගල්කාරයෝ ................රිදෙයි
එහෙම ඒව කලින් කලා......
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
http://www.elakiri.com/forum/showthread.php?t=1437174
දැන් ඉතිං කරල කරල ම ඇති වෙලා තියෙන්නේ....
එකක් වෙලාව නෑ...අනික කියවන්න අය ඉන්නව ද කියල සැකයත් තියනවා.....
වැදගත් දෙයක් දැම්මට විනාඩි 5ක් යන්න කලින් පිටු 4ක් විතර පස්සේට යටට යනවා... 
මාත් කැපෙනවා එහෙනං![]()
සු.රා
යන තැනක සින්දුව සම්පුර්ණයෙන් කියල පලකො...
සුරා කියන්නේ නැතිව...
සුරාන්ගනී සුරාන්ගනී. සුරංගනීට මාළු ගෙනාවා...



දැනට නතර වී ඇති
සුන්දර ගීයක ඇරබුම
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
හුයය නැවත ඇරඹීමට උදව්වක් දෙතොත් බොහොම පින්.
indeed

තැන්කු මචන්. තැන්කු.
කට්ටියව උනන්දු කරල ගමුකො මචන්. නැත්තං එළකිරියෙ තියෙන හොඳ දේවල් යට ගිහින්, වැල පෝස්ට්ම උඩ හිටී.![]()



තව ටිකකින් රේඩියෝ අහන්න සෙට් වෙයං![]()
කලින් අහලා නෑ. ටොම් මහතා කිව්ව සිකුරාදට නිසල හද විල් තෙර තියේ කියල. ඒක අහන්න බලාගෙන ඉන්නෙ. අද තියෙන වැඩසටහන මොකක්ද?