☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
හොඳ සිංදු දෙකක් මතක් කරගෙනම වරෙන් මචන්

එළ. මම කැමති ස්ලෝ සිංදු වලට. ඒකට කමක් නෑ නේද. කට්ටියට මල පනීද දන්නෙ නෑ. :sorry:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මචන්. ඇහෙන්නෙ නෑ. මොකක් හරි අවුලක්. :(

    රේඩියො එත්‍රෙඩ් එකට ගියාම තියෙනවා listen live click here කියලා එකක් ඒක ඔබහන්.ඒක අලුත් ටැබ් එකකින් ඕපන් කරහන්.ඒකෙන් තමයි රේඩියෝව ප්ලේ වෙන්නේ.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන් ඔෆිස් එකේ ප්‍රොක්සි බ්ලොක් කරල. මම මොබයිල් එකේ දාගත්ත. දැන් වැඩ.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන් ත්‍රෙඩ් එක මොකද්ද? මොබයිල් එකෙන් නම් කොටන්න බෑ. වෙබ් පේජ් එකක් නැද්ද?