ස්තුති ස්තුති
අද නම් චොරම දවසක් නේ
කරන්ට් නෑ වතුර නැහැ
කොළඹ වටේම රවුම් ගගහ හිටියා කරන්ට් එනකම්
ආතල් වැඩේ එකත්
Umbe birthday eka nisa ehema une
moko ban current kapanne.kawadada hadanne?
Apita 12:45ta giye. Mala #ththa thawama naha.
Kawada hadawida manda.

කරන්ට් නැද්ද බන්එපා වෙනවා බන් රස්නෙයි.
කරන්ට් නැද්ද බන්
කොහෙද උබ ?
අපිටනම් දැනට අවුලක් ගියේ නෑ
රේඩියෝවට වරෙන් යකෝමොරටුවට කරන්ට් තිබ්බේ නෑ බන්.8.30-2.00 කපලා.
හ්ම්ම් කඩුවෙලට නෑ අපේ ඔෆිස් එකට තියෙනවා බන්...අපිට නම් තියේ
