Oka ochara loku deyak nemei ne malliya. Ape daycare eke podi eunuth innawa inhaler eka gannawa....
Wikara nethuwa doc kiuwa deh karanna. Wediya hithanna epa ane![]()

hmmmOka ochara loku deyak nemei ne malliya. Ape daycare eke podi eunuth innawa inhaler eka gannawa....
Wikara nethuwa doc kiuwa deh karanna. Wediya hithanna epa ane![]()

hmmmaffa eh moko malliya?

ඔෆිස් එකේ කේස් තමා ඉතින්
වැඩ කරන් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ කකුලෙන් අදින්න බලනවා
කලකිරෙනවා අප්පා එතකොට![]()

umba kakulen adina ekata pahadili karala deepan kakulata issella athin adinna kiala, passe kakulata enna kiapan

Hmmmm... ganan ganna epa malli. Kauru mona kiuwath oya wetenna epa. Kakulen adina ekata oni th ekamane.. oyawa watanna. Unta eh sathuta denna epa![]()

adinna adinna thama thawa issarahata yanna puluwan wenne

අනේ මන්දා අක්කේ හැමදේම එපා වෙලා ඉන්නේ
ආ හෙට කිබුලා අයියගෙ ගෙදර ගාව අපි පිකටින් එකක් තියනවා![]()

අනේ මන්දා අක්කේ හැමදේම එපා වෙලා ඉන්නේ
ආ හෙට කිබුලා අයියගෙ ගෙදර ගාව අපි පිකටින් එකක් තියනවා![]()
man naaaaa 