අලුත් කලාවක් සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්
තනියම කන්නෙපා බෙදාගෙන කාපන්

අලුත් කලාවක් සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්

දැන් බලපන් මේකේ කොච්චර අසහන ත්රෙඩ් වැටෙනවද කියලා.අද දාලා තිබුනා බස් වල බුරි මිරිකන ඒව ගැන.



අපිටත් කියපන්අලුත් කලාවක් සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්
තනියම කන්නෙපා බෙදාගෙන කාපන්![]()
අපිටත් කියපන්
නිකන් ඉන්නේපා කොහොම කොහොමහරි
ගහපල්ලා පෙත්සම්
මන් යනෝ දොයි මතයි
සුභ රාත්රියක් කොබා, සාමියෝ


ලොරි බාගේ මඟ හිටියලු එනකොට රෑ ජාමේ
නිදිමැරුවා තැන් තැන්වල තිස්සමහාරාමේ
විශාරද නන්දා මාලනියන් ගයන මේ ගීතය ඔබට මතක ඇති
මොකද්ද බන් මේ සින්දුව හොයල දියල්ලකෝ පොඩි කාලේ අහලා තියෙනවා
ඊට හොදා ගෙදර මොකක් හරි වවාගෙන කන එක
වගා අත්පොතක් දෙන්නද ???
මන් යනෝ දොයි මතයි
සුභ රාත්රියක් කොබා, සාමියෝ
pothath ekka idam kellakuth diyan.

ne ban.parchas 7,8keli thamaa thiyenne.උබලැයි පැත්තේ ඉඩම් නැද්ද ??![]()
වැඩි ඉඩ ඕන නෑ බන් පෝච්චිවල,ප්ලාස්ටික් බෝතල් වල උනත් වවන්න පුළුවන්
ne ban.parchas 7,8keli thamaa thiyenne.
kokatath oya potha diyan balanna
