යෝ නිග්ගා.
ජාති ජාති.
අලුත් රැප් වචන සෙට් එකක් නැද්ද බන්.
ටිකක් සරුයි.උඹලට කොහොමද

සරුවක් කියල විශේෂ ම දෙයක් නෑ බන් ..! ඔහේ ගෙවෙනවා
මමනම් මේ නිවාඩුව භුක්ති විඳිනවා.

කොහා උබලගේ පැත්තේද බන් ඉන්නේ ..මෙහෙ බෙහෙතකටවත් කොහෙක් නෑ බන්![]()
නැගී සිටින්න ඕන බන් අපි මේවට එරෙහිව![]()
den kohomath negitinna oni hondatama ude wela 