ගෙදර අයත් එක්ක බන්.තම නෑ ගෙවල්වල ගියේ නෑ.
මන් නම් තාම යනවා බන් එපා වෙනවා
අවුරුද්දට පාරනේ බන්.
කෝ මේ අනිත් කුකුල්ලු ටික
කොබා නම් කබ ඇද ඇද හිටියා දැන් ඒකත් පේන්න නෑ
මංඤ්ඤං උයන් වැසි සියළු ම සත්ත්වයන් හට සුබ නව වසරක් වේවා!!!!

esema wewa aiyandiමංඤ්ඤං උයන් වැසි සියළු ම සත්ත්වයන් හට සුබ නව වසරක් වේවා!!!!
