අම්මේ පට්ටනේපළවෙනියට යන්නේ මම සමහර දවස්වලට අම්ම තේ එක ගේනවා ඉස්කෝලෙට
![]()
අම්මේ පට්ටනේපළවෙනියට යන්නේ මම සමහර දවස්වලට අම්ම තේ එක ගේනවා ඉස්කෝලෙට
![]()
අනේ මට එහෙම දැනුනේ නෑ නේඒ කාලේ කෙල්ලෝ හෙන ඇලජික් නේ
අපි ඉස්කෝලේ ගියපු කාලේ කරපු වැඩක් තමා කල්ලි ගහන එක
අපි ඉස්කෝලේ ගියපු කාලේ කරපු වැඩක් තමා කල්ලි ගහන එක
පස්සෙ කොළඹ ආවම තමා ගුඩි පන්දු ගැහුවේ
ආතල් කාලේ බන් කියල වැඩක් නැහැ

කොට්ටම්බා තලන් කාපු ඒවා,ගුගල් ස්රිට් විව් එකෙන් ආයේ ඉස්කෝලේ ගිහින් බැලුවා ගමේගමේ කොල්ලොහ්
බොලා තාම ඉන්නවද

කොට්ටම්බා තලන් කාපු ඒවා,
ගුගල් ස්රිට් විව් එකෙන් ආයේ ඉස්කෝලේ ගිහින් බැලුවා ගමේ
කල්ලි ඒරියා එක එහෙම

වැඩක් නෑ කියලා.ඉස්සර අපේ 6 වසර පන්තිය ඉස්සරහා තිබුනා ලොකු කොට්ටම්බා ගහක්.
අද නයිට් ඩියුටි කරන්න කියලා බැලුවේ හෙට ට්‍රිප් එකක් යනෝ![]()
අපේ 3ක් විතර තිබ්බ බන් 1-5 උන්ට එකයි උදාහ උනට එකයි
නිවාඩුයි හෙට ??
මේ රස්නෙට එහෙම තමා හරියන්නේ
උබල්යි දිහා කොහොමද බන් රස්නේද ??උබල්යි දිහා කොහොමද බන් රස්නේද ??