☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,754
    21,046
    113
    adala nene
    ඕං බලපන් ඉතින්.විභාගේ ගැන ඇහුවාම පේපරේ ගැන කියවනවා:angry::angry:.යකෝ විභාගේ ගැන කියපිය.සාලාදි පති,කොපි කරපුවා.ඕවා
    යකෝදැක්කෙ නිකන් සලාද පෙති වගේ :baffled::baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕං බලපන් ඉතින්.විභාගේ ගැන ඇහුවාම පේපරේ ගැන කියවනවා:angry::angry:.යකෝ විභාගේ ගැන කියපිය.සාලාදි පති,කොපි කරපුවා.ඕවා

    ade wenadatath wada lagin line tika dala tibbe
    copy karanna ekekwath hoda un watun na bn
    serama mage paper ekata ebila hitiye
    anika peliye 2 weniyata inna une
    mona copyda duke ba matak weddi
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ade wenadatath wada lagin line tika dala tibbe
    copy karanna ekekwath hoda un watun na bn
    serama mage paper ekata ebila hitiye
    anika peliye 2 weniyata inna une
    mona copyda duke ba matak weddi

    හරි සන්තෝසයි.
    ඒ උනාට බන් ඉස්සරහා ඉඳන් තමයි කොපි කරන්න ලේසිම.විභාගේ බලන උන්ගේ අවදානය අඩුයි ඉස්සරහා පේලි වලට.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,046
    113
    adala nene
    හරි සන්තෝසයි.
    ඒ උනාට බන් ඉස්සරහා ඉඳන් තමයි කොපි කරන්න ලේසිම.විභාගේ බලන උන්ගේ අවදානය අඩුයි ඉස්සරහා පේලි වලට.
    අත්දැකීමෙන්ද කියන්නෙ :rolleyes::rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරි සන්තෝසයි.
    ඒ උනාට බන් ඉස්සරහා ඉඳන් තමයි කොපි කරන්න ලේසිම.විභාගේ බලන උන්ගේ අවදානය අඩුයි ඉස්සරහා පේලි වලට.

    marumurus ganiyak issaraha peliya gawa idagena hitiya nagitte na bn paper ekathu karannawath:angry: