☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ow beach eke bn
    welawa awama bn pol katta hari kamak na

    වෙලාව තමා බන්.:(:(
    වතාවක් අපි යාලුවෝ සෙට් එකක් නෑවා බීච් එකේ.ඊට දවස් 2 කට පස්සේ එතනින් නාපු අපේම ඉස්කෝලේ කොල්ලෝ 5 ක් ගහගෙන ගියා.එකයි බේරුනේ.ඌත් වැල්ලේම හැදිච්ච එකෙක් නිසා යන්තම් බේරුනා.අනිත් උන් නම්.එකෙක්ගේ පවුලේ ඌ තමා එකම එකා.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොනාත් රේඩියෝ කලාද
    මූ කලොත් ඉතින් අපිට පැය දෙකම සූ සූ සූස් සද්දේ අහා අහා ඉඳතෑකි
    hehe na karanna hitiyaa nedha:eek:
    මගේ වොයිස් එක ඇහුනොත් බල්ලෝ බත් කන්නෑ :eek::eek:
    සොහොනගේ එක අනේ මන්ද :confused:

    Voice eka ahala nathi kenekta oka kiwwanam kamakuth na:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    12965209_1034330476637527_1723653178_n.jpg
    අදත් කෑවා