kukulo apith ehenam haa haa pura kiyala wedata awa awurudden passe
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Apr 25, 2016 #7,181 kukulo apith ehenam haa haa pura kiyala wedata awa awurudden passe
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Apr 25, 2016 #7,184 Ashan052 said: Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Apr 25, 2016 #7,185 අද නම් ගෙදර යන්න හිතෙන්නෙ නෑ ඕයි AC එකේම ඉන්න තියෙනව නම්
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,186 Kumara456 said: බුම්ප් Click to expand... මෙන්න අපේ කුමාරයා
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2016 #7,187 Mr.Tom said: මෙන්න අපේ කුමාරයා Click to expand... ටොමා අයියා.......
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,188 Kumara456 said: ටොමා අයියා....... Click to expand... උඹ 80 නේද
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2016 #7,189 Mr.Tom said: උඹ 80 නේද Click to expand... හෙනම ගහපන් මේ බක් මාසෙ..... යකෝ තෝ හිතුවද මම එච්චර නාකියෙක් කියල...
Mr.Tom said: උඹ 80 නේද Click to expand... හෙනම ගහපන් මේ බක් මාසෙ..... යකෝ තෝ හිතුවද මම එච්චර නාකියෙක් කියල...
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,190 Kumara456 said: හෙනම ගහපන් මේ බක් මාසෙ..... යකෝ තෝ හිතුවද මම එච්චර නාකියෙක් කියල... Click to expand... එහෙනම් කියපං බලන්න. 88 ද
Kumara456 said: හෙනම ගහපන් මේ බක් මාසෙ..... යකෝ තෝ හිතුවද මම එච්චර නාකියෙක් කියල... Click to expand... එහෙනම් කියපං බලන්න. 88 ද
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,191 මම ගිහින් හවස එන්නම් බං කුමාගේ වයස හොයාගෙන.
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2016 #7,192 Mr.Tom said: එහෙනම් කියපං බලන්න. 88 ද Click to expand... එච්චරම ළපටි නැහැ බොල.. මම 86
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,193 Kumara456 said: එච්චරම ළපටි නැහැ බොල.. මම 86 Click to expand... එහෙනම් උඹ මට අයියා කිව්වට කමක් නෑ
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,194 ගොහින් එන්නම් බං
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2016 #7,195 Mr.Tom said: එහෙනම් උඹ මට අයියා කිව්වට කමක් නෑ Click to expand... අයියා.. අයියා මෙලොව එලියෙ දුටුවේ කිනම් අවුරුද්දකද අයියා?
Mr.Tom said: එහෙනම් උඹ මට අයියා කිව්වට කමක් නෑ Click to expand... අයියා.. අයියා මෙලොව එලියෙ දුටුවේ කිනම් අවුරුද්දකද අයියා?
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2016 #7,196 Mr.Tom said: ගොහින් එන්නම් බං Click to expand... ෂරි අයියා ෂරි
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,197 Kumara456 said: අයියා.. අයියා මෙලොව එලියෙ දුටුවේ කිනම් අවුරුද්දකද අයියා? Click to expand... 1983
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Apr 25, 2016 #7,198 Mr.Tom said: 1983 Click to expand... පොඩි කොල්ලෙක් නෙහ් ඔයා
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 25, 2016 #7,199 Rangau2 said: පොඩි කොල්ලෙක් නෙහ් ඔයා Click to expand... මොන පොඩිද 83 කාර් එකක් වුනත් අරං බලන්න කොච්චර පරණ පෙනුමද කියලා
Rangau2 said: පොඩි කොල්ලෙක් නෙහ් ඔයා Click to expand... මොන පොඩිද 83 කාර් එකක් වුනත් අරං බලන්න කොච්චර පරණ පෙනුමද කියලා