☣☣ මඤ්ඤං උයන ☣☣ 6

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    නයි කොහේද බන් සුදු.
    ඉතින් වාස දේස කොහොමද

    3c5e57bc9e7c8d7b6003faf3b7e6ec54.jpg


    :rofl::rofl::rofl::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නයි කොහේද බන් සුදු.උන් කළුයි.
    ඔය විටමින් ඊ කරලක්වත් ඇඟේ උලාගනින්.

    :cool: නැත්තං පොල්තෙල් ටිකක් ගාගෙන වහල උඩට වෙලා සන් බාත් එකක් දාන්න ඕනේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් හොඳා.මේ දවස් වල නම් පොල්තෙල් ඕනිත් නෑ :lol::lol:

    :lol: මගේ යාලුවෙක් හිටියා ඇලි එකෙක්. ඌ එක්ක පාරේ යනකොට දන්නෙ නැති එව්න් හිතන්නේ අපි ටුවරිස්ට් ගයිඩ්ලා කියලා. මූ අදින්නෙත් සුද්දා වගේ තමයි ෂෝට ගහලා ඩෙක් ෂූස් දානවා. හැබැයි මූට ඉංග්‍රීසි පොඩ්ඩක් වත් බෑ. සමහර කඩ වලට ගියාම උන් මූත් එක්ක බොහොම අමාරුවෙන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන්න යනවා :rofl: දැන් නම් පොර ජපානෙ ඉන්නේ. ජපන් කෙල්ලෙක් බැදලා එහෙට ගියා