☣☣ මඤ්ඤං උයන ☣☣ 6

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    රජ කොබාට මොකද වැඩසටහන කරන්න බැරි වුනේ. :nerd: ස්ටූඩියෝ එකේ මුගටියෙක් වත් හිටියද

    :frown::frown: මම කරන්න ගියපු රේඩියෝ එකක් නෑ අය්යේ :dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;20076051 said:
    යාළුවෝ අද නැත
    වෙන අය මෙහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ​

    අප්පේ බන්ඩා දැකපු කල්. යාලුවෝද මෙහි ඇත, වෙන අයද මෙහි ඇත. වෙන අයද හොද යාලුවන් බව ඇසුරෙන් ඇදින ගත හැක. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    EvShooting.gif
    අත වෙවුලනවා නේද
    වයස වැඩි නිසා වෙන්න ඇති