hodai machanAh wal baba.komada


hodai machan
me dawas tika mara upset machan
life eka sucks wela inne
![]()
gmLife eka nam kuppayi kujithayi.melo rahak ne
gm
api danna kiyana aya
hemoma apiwa dala wena lokawalata yanawa maha awasanawantha widiyata
apiwath adawala
දෙහිවලදී නැතිවුණ කැලණිය ළමයා අපි දන්න කෙනෙක්සුබ උදෑසනක් බන්
මොකෝ කේස් එක.කවුද උඹලාව දලාගියේ.

දෙහිවලදී නැතිවුණ කැලණිය ළමයා අපි දන්න කෙනෙක්
ඒ අම්ම අඩන හැටි දැකලා මාර අප්සෙට් බන්
කාටවත් ලෝකේ එහෙම වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා![]()
අපගේ ගෙවල් කලාපයට නම් වහිනවාය. බෝඩ්ම කලාපයට නම් වහින පාටක් වත් නැතවහින්නේ නැතෙයි![]()




ඒක නම් කමක් නෑ.
නමුත් මම මෙතන ඉන්න මගේ යාලුවන්ට මේ ගැන කියන්න එපැයි. නැත්තං ඔයාලත් මොනවා හිතයිද දන්නෙ නෑනේ.