☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැතෝ.....
    මං උනට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නෙ නෑ මචෝ:D.... ඇඟෙන්ම අඩුවෙලා යනකන් ඉන්නවා....

    නැඟිට ගන්නම බැරි උනොත් තමා බෙහෙත් ගන්නේ:baffled:...

    උණ හැදිල ඇඟට අමාරු වෙන එකෙත් අමුතු ගතියක් තියනවා මට නම්:dull:

    මම නම් පස්පංගුවයි පැනඩෝල් දෙකයි බෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද ශොප් එක අරින්නෙත් නෑ..ඇඟට අමාරුයි..ලැපක් දෙන්න තිබුන නිසා ආවේ....

    ලැප් එකක් හදල දෙන්න කියල එකෙක් දවස් තුනකට කලින් ලැප දීල ගියා...හදල ඊයෙ හවස ගේනකන් එක දිගට කෝල් කරනවා හදිස්සියි කියලා...

    ගෙනල්ල අරන් යන්න එන්න කියල කෝල් කරාම එන්නෙ නෑ:growl::growl::growl:...

    අද උදේ ඇවිත් කෝල් කරාම ෆෝන් ආන්සර් කරන්නෙ නෑ...

    මරන්න හිතෙනවා ඉතින්:growl:

    ඔහොම තමයි ගොඩක් උන් :growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ බොල අර නයි පැටියා :rolleyes:

    ඌ පොලී මුදලාලි කෙනෙක්නේ වලතරයට පොලියට සල්ලි දීලා ගන්න ගියාම මන්නෙන් කෙටුවද දන්නෙ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චන්දේ ගැන තාම කාට හරි රිදිලා මගේ රෙප් කපලා :dull: ඒක නම් කමක් නෑ. :D නමුත් මම මෙතන ඉන්න මගේ යාලුවන්ට මේ ගැන කියන්න එපැයි. නැත්තං ඔයාලත් මොනවා හිතයිද දන්නෙ නෑනේ.
    මේ ත්‍රෙඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?p=17699827#post17699827 මගේ කමෙන්ට් එක සම්බන්ධවයි.

    මම දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. අව්රුදු 33 ක් වෙච්ච මම තවම චන්දය පාවිච්චි කරලා තියන්නේ 3 න් පාරයි. මට පක්ෂයක් නෑ. මම මිනිහා බලලා තමයි ඒ තුන්පාරත් චන්දය දුන්නේ. 1 වෙනි පාර නම් චන්ද බලය ලැබුනට පස්සේ ආසාවට චන්දය දැම්මේ. දෙවෙනි පාර මම චන්දෙ දුන්නේ මහින්දට මොකද මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුනා මහින්ද යුද්දය ඉවර කරයි කියලා. ඒක ඒ වගේම ඉෂ්ට වුනා. ඊලග පාර මහිනද ජන්දෙ ඉල්ලනකොට මම චන්දෙ දුන්නෙ නෑ. නමුත් කොහොමත් මහින්ද දිනනවා කියලා ඒ කාලෙදි ඕනි කෙනෙකුට තේරුන දෙයක්නේ. මගේ තුන්වෙනි චන්දෙ මම පාවිච්චි කරේ මෛත්‍රීට. මම අද වෙනකොට ඒ තීරණයේ හොදක් නම් දකින්නෙ නෑ. නමුත් ඒ දවස්වල චන්දේ දුන්නේ මම ගැන හිතලා නෙවෙයි. මොකද ඒ දවස් වෙද්දි රටේ අනාගතය අව්ල් වෙන ප්‍රශ්න කීපයක් පේනන තිබුනා. 1) මහින්දගේ විදේශ ප්‍රතිපත්ති වල තිබුන දුර්වල තාවය. ඒ නිසා ලිබියාවට වුන දේ අපේ රටට වෙයි කියලා හිතේ බයක් තිබුනා. 2) මහින්ද ගන්න විශාල නය ප්‍රමාණය රටේ අනාගතය අනතුරේ හෙලන එකක් කියලා දැනුනා. (ගසාකෑවද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒ ගැන මම හිතුවෙත් නෑ. මම මේ කියන්නේ මට පෙනුන ටික) 3) හරි පරිසර වාර්ථාවක් නැතුව කරන සංවර්ධන ව්‍යාපෘති. විශේෂයෙන් උමා ඔය නිසා ඒක යන ප්‍රදේශවල ලිං හිදිලා, ගෙවල් ඉරිතලලා ගිහින්. අද වෙනතුරු ඒ මිනිස්සුන්ගේ ලිං වල වතුර නෑ. පෝට් සිටි එක ගැන පරිසරය පැත්තෙන් කියන්න මම දන්නෙ නෑ. නමුත් චීන සමාගමකට සින්නක්කරව රටේ ඉඩම් දෙනවට හිත එකග නෑ. ඔන්න ඔය වගේ කාරනා නිසා තමයි මම නම් චන්දේ මෛයිත්‍රීට පාවිච්චි කලේ, ඒ තීරණය ගන්න කලින් මට වැඩිය දේශපාලන දැනුම තියන මගේ යාලුවොන්ගේ අදහසුත් සලකලා බැලුවා. ඒකත් රට ගැන හිතලා ගත්තු තීරණයක්. පුද්ගලයෙක් වශයෙන් මහින්ද කියන්නේ එදත් අදත් මම ගරු කරපු චරිතයක්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි යුද්ධය ඉවර කරන්න නිවැරදි නායකත්වය දීපු නිසා. ඒ ගරු කිරීමෙන් අංශුමාත්‍රයක් වත් මෛත්‍රීට හිමි වෙන්නෙ නෑ. නමුත් මම චන්දය පාවිච්චි කරද්දි බැලුවේ හිතේ තියන ගරුත්වය නෙවෙයි. උඩ කියපු කාරනා ගැනයි.


    අයියෝ ඕවා ගනන් ගන්න එපා.මාත් ඔය මූසලයට තමයි චන්දේ දුන්නේ.ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැතෝ.....
    මං උනට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නෙ නෑ මචෝ:D.... ඇඟෙන්ම අඩුවෙලා යනකන් ඉන්නවා....

    නැඟිට ගන්නම බැරි උනොත් තමා බෙහෙත් ගන්නේ:baffled:...

    උණ හැදිල ඇඟට අමාරු වෙන එකෙත් අමුතු ගතියක් තියනවා මට නම්:dull:

    පස්පංගුවක් තම්බලා බීහන්