"ටොක් ටොක්" සද්දයක්නේ මල්ලි ඇහුනේ...
ඉතින් එහෙම ඇහෙන්නේ හැරමිටියකින් බිමට වදින සද්දේනේ....
කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ලැසි ගමනින් එන්නේ....
උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන
දැන් හරිද, දැක්කද (ආව මෙතන සුදු කරපුව බලන්න) ආච්චි මේ එන්නේ....

ඉබ්බාගෙන් බිබික්කම් ඉල්ලුව වගේ...
පනින රිලවුන්ගේ යටින් බැලුව වගේ...
ටොම්ගේ මඤ්ඤං උයන වගේ...
කොබ්රා ලිඳේ වැටුන වගේ...
මල් නැති මල් බබා වගේ...
පැරිස බඩගිනි නෑ කිවුව වගේ...
චතුරංගගේ ලින්ක් එක වගේ...
වලතරගේ බොඩිය වගේ...

වෙලාවට මන් නෑවෙලාවට මන් නෑ
ඕං උඹ ලිඳකට බහින්න හදනවා.පරිස්සමින් ගිහින් වරෙන්
අද රේඩියෝ අහන්න එන්න....
අද රේඩියෝ අහන්න එන්න....
මචං එෆ්එම කීයද.
හොඳයිද.
හොඳ සින්දු යනවද.
නන්ස්ටොප් වගේද යන්නේ.
මොකක්?
මොන එෆ් එම් ද බන්.
එලකිරි රේඩියෝ ප්රෝග්රෑම් එක ගැන මේ කතාකරන්නේ.නැතුව එෆ් එම් චැනල් ගැන නෙමේ.ඒ කාලකන්නි චැනල් වල අහන්න දෙයක් තියෙනවද.ඒවා අහන්න අප්පිරියයි.
එලකිරි රේඩියෝ කියලා බැනර් එකක් දානවා රේඩියෝ තියෙන දවසට.ඒක ක්ලික් කලාම රේඩියෝ ත්රෙඩ් එක ඕපන් කරගත්තෑකි.අද කිඹුලයියාගේ ප්රෝග්රෑම් එක.නන්ස්ටොප් නෑ.ආවොත් හොඳ ලස්සන හිතට දැනෙන ගීත ටිකක් අහන්න පුලුවන්.
ඕ යෑස්.![]()
Ada programme eka thiyenavaluda kimbul ayyage? giya sathiye ayya karaa nedha...
උම්බල රේඩියෝ කිව්වා හින්ද මන් ඇහුවේ.
මාත් අහන්නේ නැ.
එත් ලයිට් ගිය වෙලාවල් වලට ෆෝන් එකෙන් රදියෝ ටිකක් අහනවා අයි කරන්ට් එක එනකන්.
ආ මන් එන්නම් කීයටද තියෙන්නේ.
එල්අ