මචං නම අගට තියෙන 52 කියන්නේ
ඉපදුන අවුරුද්ද ද?
නැත්නම් වයස ද?
ශේප් එකේ ඇඟ බේරගන්න නිසා අහන්නේ...
ඊට වඩා වටින අංකයක් යකෝ
අවුරුදු 5 විතර පාවිච්චි කරපු එකක්
මචං නම අගට තියෙන 52 කියන්නේ
ඉපදුන අවුරුද්ද ද?
නැත්නම් වයස ද?
ශේප් එකේ ඇඟ බේරගන්න නිසා අහන්නේ...
උබත් වරෙන්ඕං උඹ ලිඳකට බහින්න හදනවා.පරිස්සමින් ගිහින් වරෙන්
උබත් වරෙන්
අවුලක් නෑ දැනටම කොබා ලිද ඇතුලෙ ඉන්නෙඅනේ බෑ සහෝ.මාත් ගියාම කඹයක් වත් දෙන්න එකෙක් නැති වෙනවා.උඹ පලයන්
කියද්දිම මෙන්න ඇවිත්
කෝ birthday පාර්ටි ??
සහෝට තමා බහින්න වෙන්නේ ලිඳට ?කෝ birthday පාර්ටි ??
![]()

උම්බල ඔක්කොම අහනවද?![]()

ඊට වඩා වටින අංකයක් යකෝ
අවුරුදු 5 විතර පාවිච්චි කරපු එකක්

8.00 PM
okkoma ahan na ona ewa witarak ahala wahala danawa![]()
සහෝට තමා බහින්න වෙන්නේ ලිඳට ?කෝ birthday පාර්ටි ??
![]()



මෙහෙට අකුණු ගගහ වහිනවා.මම පුළුවන් වුනොත් එන්නම්
උම්බ මාත් එක්ක තිබ්බ තරහ දැන් හිතෙන අයින් කරගෙනද ඉන්නේ.
එහෙම අපිට් ඕන ඕන එක අහන්න පුලුවන්ද.
අපි ඉල්ලන එකද දෙන්නේ
අපි කෝල් කරන්න ඕනද


kageda bn ada bday?
ada magth happy bday eka![]()
කිබුල් මාමි රේඩියෝව තියෙනවා කිවුවද![]()
kageda bn ada bday?
ada magth happy bday eka![]()