☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් බලපු හොඳ සිංහල ෆිල්ම් එකක් තමයි පත්තිනි කතාව වගේම හිනා වෙන්නත් පුළුවන් ෆිල්ම් එකක්
    පුළුවන් නම් කා එක්ක හරි ගිහින් බලන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එපා වෙනවා ඕයි රෙද්දක් වත් හෝදගන්න විදිහක් නෑ
    සුබාශ් ලොක්කගෙ ගෙදර යනවද

    රෙදි අඳින්න එපා යකෝ.
    අද දවසම කුජීත වෙලා යන පාටක් පේන්නේ.වහින්නෙත් නිවාඩු දවසටමයි බන්