අද රේඩියෝව කරන්න මොකෙක්ද ඇඩ්මින් කෙනෙක් තරිදුවට නෑලු
ඕකා අද කලේ නැත්නම් කනවා ඕකව


බලපන් ඉතින් මාස 4කට පස්සෙ බොලිවුඩ් ශෝ එක අහන්න හිටියානෑ හෝතම්බුවෙක්.![]()



බලපන් ඉතින් මාස 4කට පස්සෙ බොලිවුඩ් ශෝ එක අහන්න හිටියා![]()
මාත් ආවා මදැයි.
මන් යනවා බන් ෆිල්ම් එකක් වත් බලන්න රෙද්ද
තරිදුවත් ගියාද කොහේ