☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ ආවට උඹත් එක්ක ගිය උන් ආවේ නෑ අයියන්ඩි.
    මොකද වෙන්නේ ඉතින්

    :sorry: රයිඩර්නේ ගියේ මල්ලි එයා දැන් බිසී නිසා තමයි වැඩිය නැත්තේ.
    කට්ටිය එලකිරි ආවත් මේකට එන්නේ නැති එකයි අව්ල. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :sorry: රයිඩර්නේ ගියේ මල්ලි එයා දැන් බිසී නිසා තමයි වැඩිය නැත්තේ.
    කට්ටිය එලකිරි ආවත් මේකට එන්නේ නැති එකයි අව්ල. :(

    යන එන අය නවත්වන්න ගෙන්වන්න අපිට බෑ.
    කොහොමද ජීවිතේ